ඉතිරිය

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණ ජාත්‍යන්තර මාධ්‍යයන්හි පොදු අවධානයට ලක් වෙයි

එළඹෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය උදෙසා ලෝක අවධානය යොමු වී තිබේ. සිංගප්පූරුව, ජර්මනිය සහ ඉන්දියාව ඇතුළු රටවල මාධ්‍ය ආයතන වාර්තා නිකුත් කරමින් ගෙවි ගිය වසර පහ තුළ චීනය ලැබූ ජයග්‍රහණයන් පිළිබ‍ඳව ඇඟයීම් පළ කර තිබේ.

චීනයේ විදේශ ආයෝජන මෙවරත් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පෙරමුණට

චීනයේ විදේශ ආයෝජන මෙවරත් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පෙරමුණටචීනය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ප්‍රමාණය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පෙරමුණ ගනී. ගෙවී ගිය වසර 25 තුළ චීනය අඛණ්ඩව ‍මෙසේ පෙරමුණ ගෙන ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි

චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් වෙනුවෙන් විශේෂ මාධ්‍ය කවුළුවක් ප්‍රථම වරට විවෘත කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි නියෝජිත සම්මේලනය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රවෘත්ති මධ්‍යස්ථානය නිල වශයෙන් ඊයේ (11) බෙයිජිංහි මාධ්‍ය හෝටලයේදී විවෘත කෙරිණ.එහිදී සම්මේලනයට අදාළ මධ්‍ය ආයතනවලට “මාධ්‍යවේදීන් සඳහා වන වාර්තාකරණ උපදේශන මාලාව ” නිකුත් කර ඇත

වසර දෙදහසක ඉති‍හාසයක් හිමි කාෂිගාර් නගරය

සරත් ඍතුවේ සැප්තැම්බර් මාසයේ උදෑසනක ජාතික සංගීත සහ නර්තනයන්ගෙන් සමන්විත උත්කෘෂ්ඨ උත්සවයක් කාෂිගාර් නගරයේ පැරණි ගොඩනැගිලි පිහිටි ප්‍රදේශයට අයත් නැගෙහිර දොරටුව අභියස පැවැත්වුණා

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ලබන 11 වැනිදා වැඩ අරඹයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සැසිවාරය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.
එම මධ්‍යස්ථානය බෙයිජිං මාධ්‍ය ‍හෝටලයේ ස්ථාපිත කර ඇත.

ජංගම දුරකථනය පමණක් රැගෙන ගමන් බිමන් යන ප්‍රවණතාවක් චීනයේ

අපි යම් ගමනක් යනවිට පසුම්බිය රැගෙන යන එක සාමාන්‍ය පුරුද්දක්. එහෙත් තාක්ෂණය දියුණු වීමත් සමඟ විශේෂයෙන් ම ජංගම ගෙවීම් සේවා පහසුකම් පුළුල් වීම හේතුවෙන් දැන් චීන ජනතාව‍ගේ මුදල් ගනුදෙනු ක්‍රමය වෙනස් වෙමින් පවතිනවා.

ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික උරුම සුරැකුම් කටයුතු

චීන ටිබෙට් ස්වායත්තයේ සංචාරය කරන විට එහි තිබෙන අලංකාර සුන්දරත්වය සියළු සංචාරකයන්ගේ මතකයේ රැඳී පවතිනවා

චීනයේ ච්‍යාං සී පළාතේ ගම්බද ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය

ච්‍යාං සී පළාතේ ෆූ ල්‍යාං ප්‍රදේශය ඉතිහාසයේ එදා මෙදා තුර ප්‍රසිද්ධ තේ නිෂ්පාදන කලාපයක්.චීන ඉතිහාසයේ ටාං රජපෙළපත් සමය හෙවත් ක්‍රිස්තු වර්ෂ 7වැනි සියවසේ සිට ම මෙහි නිපදවන තේ ප්‍රසිද්ධ වෙලා තිබෙනවා.එහි කාබනික තේ වත්තකදී සංචාරකයෙකුට තේ කොළ නෙළා එක්රැස් කරන්නට අවස්ථාවක් ලැබෙනවා

චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රමුඛත්වයෙන් සුව පහසු ජීවිතයක්

ජනතාව වෙනුවෙන් සේවය කිරීම යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික සංකල්පයයි. රට ඉදිරියට මෙහෙයවීමේදී විවිධ ක්ෂේත්‍ර වල රැඳී සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් විශාල කැපවීමක් සිදු කරනවා.

පක්ෂ විනය තදින් පවත්වා ගෙන යාමට චීන රජය පූර්ණ පියවර ගනී

චීන කොමියුනිස්ට් පක්ෂයට මිලියන 89කට වඩා වැඩි සාමාජිකයින් පිරිසක් සිටිනවා. පක්ෂය තුළ ක්‍රියාත්මක දැඩි පාලනය සියලු සාමාජිකයින්ට පොදුයි. චීනයේ පෙර නොවූ ආකාරයේ උපායමාර්ගික වැඩපිළිවෙළ මගින් දූෂණයෙන් තොර පිරිසිදු රටක් ගොඩනැගීමට හැකි වී තිබෙනවා. ඉන් උදා වන යහපත භූක්ති විඳීමට චීන ජනතාවට හැකිව තිබෙනවා.

HomePrev...45678NextEndTotal 8 pages