ඉතිරිය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ඇරඹේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අද (18) බෙයිජිංහිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මහා ලේකම් ෂී ජින් පිං මහතා කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මෙවර සම්මේලනය වෙත දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කළේය. චීනයේ ඉදිරි වර්ධනය පිළිබඳ පරිපූර්ණ සැලැස්මක් එමඟින් එළි දැක් වෙයි.

චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව ප්‍රකාශය‍ට පත් කෙරේ

චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව ප්‍රකාශය‍ට පත් කෙරේචීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනය සතියක් පුරා පැවැත්වෙන බව ප්‍රකාශය‍ට පත් කෙරේ

චීන කොම්යුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි ජාති‍ක නියෝජිත සම්මේලනයේ පූර්ව සැසිය පැවැත්වෙයි

චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන මහ ශාලාවේදී අද (17) සවස එම සැසිය පැවැත්විණ.ඊට නියෝජිතයෝ 2307දෙනෙක් එක් වූහ

චීනය අද ලෝක ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් --- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් D.E.W ගුණසේකර

චීන ජනාධිපති ෂී  ජින්  පිං මහතාගේ නායකත්වය යටතේ චීනය අද ලෝක ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. එය මුළු මහත් ලෝකයටම ආදර්ශ‍යක්.---- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් D.E.W ගුණසේකර

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය ආවරණය කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීහූ 60කට වැඩි පිරිසක් චීනයේ බෙයිජිං නරගයේ රැඳී සිටිති. බෙයිජිං නරග‍යේ ප්‍රකට ස්ථාන සහ කොමියුනිස්ට් පක්ෂ සංවර්ධනය වාර්තා කිරීමට ඔවුහු සූදානමින් සිටිති. චීනයේ සංවර්ධන ප්‍රගතිය අවබෝධ කර ගැනීමට එහි අරමුණයි. ඔවුන් බෙයිජිං නගරයේ නව ගුවන් තොටු පොළක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ආවරණය කරන අයුරු මෙහි දැක්වේ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයට සහභාගි වන සියළු නියෝජිත කණ්ඩායම් බෙයිජිං නගරයට පැමිණෙති

ඊයේ (16) රාත්‍රිය වන විට චීනයේ පළාත්,ස්වායත්ත සහ මධ්‍යම රජයේ ඍජු පාලනයට අයත් නගරවල නියෝජිත කණ්ඩායම්,මධ්‍යම රජයට අයත් ආයතන,මධ්‍යම රජයේ ජාතික ආයතන,මධ්‍යම රජයේ ව්‍යාපාර , මධ්‍යම රජයේ මූල්‍ය අංශ ක්ෂේත්‍රයේ මෙන්ම

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික නියෝජිත සම්මේලනය ඓතිහාසික සම්පිණ්ඩනයන් මෙන්ම ඉදිරි සැළසුම් ද සකස් කරන සම්මේලනයක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික නියෝජිත සම්මේලනය ඓතිහාසික සම්පිණ්ඩනයන් මෙන්ම ඉදිරි සැළසුම් ද සකස් කරන සම්මේලනයකි. විශේෂ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී ව්‍යායාමය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අතිශය වැදගත් කාර්යභාරයක් ඉන් ඉටු වන බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ විද්‍යාලය ආචාර, මාක්ස්වාදී න්‍යාය පිළිබඳ ප්‍රථම විශේෂඥ යැන් ෂූ හැන් මහතා සඳහන් කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන 18 වැනිදා පෙරවරු 9ට බෙයිජිං නගරයේදී ඇරඹේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන 18 වැනිදා පෙරවරු 9ට බෙයිජිං නගරයේ මහජන මහ ශාලාවේදී ආරම්භ කිරීමට තීරණය කෙරේ.චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය, හන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ රුසියානු භාෂාව මඟින් සම්මේලනයේ සමාරම්භක සැසිය පිළිබදව සජීවි විකාශනය සිදු කිරීමට නියමිතව තිබේ

පස් වසරක චීනයේ ජයග්‍රහණ පිළිබඳ ප්‍රදර්ශනයක්

පසුගිය වසර 5 ක කාලය තුළ චීනය ලැබූ ජයග්‍රහණ ඇතුළත් ප්‍රදර්ශනයක් බෙයිජිං නගරයේදී පැවැත්වෙයි. අධ්‍යාපන, සමාජීය, ආර්ථික, විද්‍යා හා තාක්ෂණ, නවෝත්පාදන ඇතුළු විවිධ ක්ෂෙත්‍රයන්ගෙන් ලද ජයග්‍රහණ එමඟින් ප්‍රදර්ශනය කෙරේ. ප්‍රදර්ශනය නැරඹීම සඳහා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විදේශිකයින් රැසක් එක්ව සිටියහ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාවේ හත් වැනි පූර්ණ සැසිය පිළිබඳ නිළ නිවේදනය එළි දැක්වෙයි

එම සැසිය පසුගිය බදාදා සිට සෙනසුරාදා දක්වා චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්විණ.
එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන 18 වැනිදා පැවැත්වීමට තීරණය කෙරිණ.

HomePrev...345678NextEndTotal 8 pages