ඉතිරිය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයන්හී අවධානය යොමු වෙයි

මෑත වසර පහ තුළ චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ චීනය ලබා ගත් දිප්තිමත් ප්‍රතිඵල පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ප්‍රශංසා කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ විධායක පරිපාලන සභාවේ දෙවැනි රැස්වීම

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ විධායක පරිපාලන සභාවේ දෙවැනි රැස්වීම පැවැත්වේ. එම රැස්වීම අද (20) සවස මහජන මහ ශාලාවේදී ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ නියෝජිත කණ්ඩායම් සාකච්ඡා මාධ්‍ය වෙත විවෘත ‍කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ නියෝජිත කණ්ඩායම් පැවැත්වූ  සාකච්ඡා මාධ්‍ය වෙත විවෘත ‍කෙරේ. ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් නියෝජිතවරු උණන්දුවෙන් අදහස් හුවාමරු කළහ

එක් සංකල්පයකින් යුතුව උත්සාහ කිරීමෙන් නව යුගයේ චීන ලක්ෂයන්ගෙන් යුතු සමාජවාදය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි

සියළු චීන ජාතිකයන් එක් සංකල්පයකින් යුතුව උත්සාහ කිරීමෙන් නව යුගයේ චීන ලක්ෂයන්ගෙන් යුතු සමාජවාදය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින්“පස් වසරකදී චීනයේ සිදු වූ වෙනස්කම්”පිළිබඳ ප්‍රදර්ශනය නරඹයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය සඳහා සහභාගි වී සිටින චීනයේ විවිධ පලාත්වල නියෝජිතවරුන් 19වෙනිදා රාත්‍රියේ බෙයිජිංහි ප්‍රදර්ශන ශාලාවේදී පස් වසරකදී චීනයේ සිදු වූ වෙනස්කම්යන ප්‍රධාන තේමාවෙන් යුත් විශාල පරිමාණ ප්‍රදර්ශනය නැරඹූ අයුරුයි මේ.

තම පක්ෂය දැඩි ලෙස පාලනය කිරීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂය ජගත් ප්‍රජාවේ ප්‍රසාදයට ලක් වෙයි

රට පාලනය හා නායකත්වයෙන් ක්‍රි‍‍යා කිරීමේ හැකියාව නොකඩවාම ඉහළ නංවා ගැනීම සඳහා සිය පක්ෂය ස්ථිරව දැඩි ලෙස පාලනය කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ සමාරම්භක උත්සවයේදී ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් විදේශ නායකයෝ, දේශපාලන පක්ෂ මෙන්ම විවිධ සංවිධාන ප්‍රධානීහූ සුභ පැතුම් පිරිනමති

සුභපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විශාලතම සහයෝගතා හවුල්කරු චීනය බවයි. ඉදිරියේදී පක්ෂ දෙක අතර අදහස් හුවමාරු කිරීම ශක්තිමත් කරමින් දෙරටේ සබඳතාව ඉදිරියට මෙහෙයවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේ යැයි හෙතෙම පැවසීය

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය ලද විශාල ජයග්‍රහණ ජගත් ප්‍රජාව ඉහළින් අගය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය 18වැනිදා බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී“සුභදායී හා සැපදායී සමාජයක් ස්ථාපිත කොට නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදයේ සාර්ථකභාවය ලබා ගන්නෙමු”යන තේමාවෙන් යුත් වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ සම්බන්ධයෙන් විවිධ රටවල දේශපාලන හා ශාස්ත්‍රීය ක්ෂේත්‍ර සහ මාධ්‍ය අදහස් කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු මාර්ගයක් ඔස්සේ ඉදිරියට සංවර්ධනය කිරීම, චීනය විශාල ජයග්‍රහණ ලබා ගැනීමේ තීරණත්මක සාධකයක් බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලන මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (19) මාධ්‍ය හමුවක් පැවැත්විය. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ උප ලේකම්, අධික්ෂණ අමාත්‍ය යං සිඖ දු මහතා සහ මධ්‍යම සංවිධාන උප අමාත්‍ය ඡී යු මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ තත්ත්වය මාධ්‍ය වෙත පැහැදිලි කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් සුභපැතුම්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් පිරිනමයි

HomePrev1234567...NextEndTotal 8 pages