ඉතිරිය

චීනය අධ්‍යාපන සංවර්ධනයට තවත් පියවර ගනී

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ තවත් මාධ්‍ය හමුවක් පැවැත්වෙයි

මානව සංහතියේ පොදු අභියෝගයන්ට මුහුණ දීමේ පොදු හවුල්කාරීත්වයක් ගොඩනැගීම උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂය දරන උත්සාහය ජගත් ප්‍රජාවේ පැසසුමට

මානව සංහතියේ පොදු අභියෝගයන්ට මුහුණ දීමේ පොදු හවුල්කාරීත්වයක් ගොඩනැගීම උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂය දරන උත්සාහය ජගත් ප්‍රජාවේ ඉහල පැසසුමට ලක් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ ඉදිරිපත් කෙරුණු වාර්තාව එතෙර චීන ජාතිකයන්ගේ ඉමහත් අවධානයට ලක් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වාර්තාව එතෙර චීන ජාතිකයන්ගේ ඉමහත් අවධානයට ලක් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත සුභ පැතුම් පිරිනමයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ අඛණ්ඩව සාර්ථකභාවයන් ලබා ගෙන ඇති චීනය විවිධ රටවලට ආදර්ශයක් වශයෙන් සැලකිය හැකි බව Kabir Hashim මහතා සිය සුභ පැතුම් ලිපියෙන් පෙන්වා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂය විවිධ ක්‍ෂේත්‍රයන්හී දරන උත්සහයන්ට චීන ජනතාවගේ අනුබලය හිමිව ඇත

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ වාර්තා කටයුතුවලට වාර්තාකරුවෝ 3000කට වැඩි පිරිසක් එක් ව සිටිති

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය වාර්තා කිරීම සඳහා දෙස් විදෙස් වාර්තාකරුවෝ 3000කට වැඩි පිරිසක් වාර්තා කටයුතුවලට එක් ව සිටිති. ඇමෙරිකාවේ CNN  ප්‍රංශයේ AFP ප්‍රවෘත්ති සේවය හා බ්‍රිතාන්‍යයේ Reuters ප්‍රවෘත්ති සේවය ඇතුළු ලෝකයේ ප්‍රධාන මාධ්‍ය චීනයේ මෙම සම්මේලනය පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණ හා විදේශ පක්ෂ අතර පවත්වන සබඳතාව පිළිබඳ මාධ්‍ය හමුව බෙයිජිංහිදී

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ තෙවන මාධ්‍ය හමුව පැවැත්වෙයි. අද (21) පෙරවරුවේ බෙයිජිං නගරයේ පැවති එම මාධ්‍ය හමුවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණ හා විදේශ පක්ෂ අතර පවත්වන සබඳතාව පිළිබඳ තොරතරු ඉදිරිපත් ‍කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ විවිධ නියෝජිත කණ්ඩායම් අඛණ්ඩව සාකච්ඡා පවත්වති

විධායක පරිපාලන සභාවේ දෙවැනි රැස්වීම සම්මත කළ 19වැනි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්, අතිරේක සාමාජිකයන් සහ 19වැනි මධ්‍යම විනය පරික්ෂණ සභාවේ සාමාජිකයන් පිළිබඳ අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව සම්බන්ධයෙන් නියෝජිතයින්‍ සාකච්ඡා පවත්වා තිබේ.

රුසියාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳව සමීපව අවධානය යොමු කරන බව රුසියා ජනාධිපතිවරයා පවසයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර සම්මේලනයේදී ඉදිරිපත් කළ වාර්තාව මගින් චීනය ඉදිරි සංවර්ධනයට මුහුණ දීමේ උත්සාහයන් පෙන්වා දුන් බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පැවසීය. චීනය රුසියාවේ ප්‍රධානම වෙළඳ හවුල්කාරි රට බව හෙතෙම සඳහන් කළේ ය. රුසියාව චීනය සමග අභ්‍යාවකාශ, අධි විද්‍යා හා තාක්ෂණ හා බලශක්ති සම්පත් යනාදි වැදගත් ක්ෂේත්‍රවල සහයෝගතා පවත්වනු ඇති බව ද හෙතෙම ‍පැහැදිලි කළේ ය.

චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ දෙවැනි මාධ්‍ය හමුව ‍‍බෙයිජිංහිදී

චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ දෙවැනි මාධ්‍ය හමුව ‍‍බෙයිජිංහිදී පැවැත්වේ. දෙස් විදෙස් මාධ්‍යවේදීහු 290කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. චීනයේ මතවාදී සදාචාර හා සංස්කෘතික සංවර්ධනය පිළිබඳ තොරතුරු එම අවස්තාවේදී එළි දැක්විණ.

සංස්කෘතික හුවමාරු පුළුල් කිරීම ජනතාවගේ හදවත් බැඳීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් මාර්ගයක් බව චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ අදහස් කරති

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත, චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ බටහිර ආසියා හා අප්‍රිකා විකාශන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ෂියා යුන්ග් මින් මහතා එහිදී පැවසුවේ, සංස්කෘතිය ජනතාවගේ හදවත් බැඳීමේ වැදගත් මාර්ගයක් හා වේදිකාවක් මෙන්ම විදේශ විකාශයන්හී වැදගත් කරුණු වන බවයි. මෑත වසරවලදී චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය රූපවාහිනී ටෙලි නාට්‍ය හා චිත්‍රපට පරිවර්තනය හා නිෂ්පාදනය ඇතුළු සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම් පැවැත්වීමෙන් චීනය හා විවිධ රටවල් අතර සංස්කෘතික හුවමාරු තහවුරු කොට තිබෙන බව ද ෂියා යුන්ග් මින් මහතා සඳහන් කළේ ය.

HomePrev123456...NextEndTotal 8 pages