ඉතිරිය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම විනය පරික්ෂණ සභාවේ පළමු වැනි පූර්ණ සැසිය පිළිබඳ නිළ නිවේදනය එළි දැක්වේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම විනය පරික්ෂණ සභාවේ පළමු වැනි පූර්ණ සැසිය පිළිබඳ නිළ නිවේදනය එළි දැක්වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ ඡන්ද විමසීමෙන් තේරිපත් වූ මධ්‍යම විනය පරික්ෂණ සභාව අද බෙයිජිංහිදී පළමු වැනි පූර්ණ සැසිය පැවැත්වීය. 133 දෙනෙක් වන සියලු සාමාජිකයෝ ඊට සහභාගී වුහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම විනය පරික්ෂණ සභාවේ ලේකම්වරයා, උප ලේකම්වරයා සහ ස්ථාවර කමිටුවේ සාමාජිකයන් ද එහිදී තේරිපත් ව මධ්‍යම කාරක සභාවේ අවසරය සඳහා ඉදිරිපත් කෙරෙන බව එම නිළ නිවේදනයේ දැක් වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙසට ෂී ජින් පිං මහතා තේරි පත් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙසට ෂී ජින් පිං මහතා තේරි පත් වෙයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු වැනි පූර්ණ සැසිය අද බෙයිජිංහිදී නිමාවට පත් විය. ඒ අනුව ෂී ජින් පිං මහතා මෙවර මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙසට තේරී පත්ව ඇත

රටේ සංවර්ධන දිශාව සම්බන්ධයෙන් නවීකරණ ආර්ථික පද්ධතියක් ස්ථාපිත කිරීමට චීනයෙන් සැලසුම් 

නවීකරණ ආර්ථික පද්ධතියක් ස්ථාපිත කිරීම චීන ආර්ථිකය ස්ථාවර හා අඛණ්ඩව සංවර්ධන කිරීමට දිශාවක් ලබා දෙයි

සුන්දර චීනය සමඟින් ප්‍රබල රටක් වශයෙන් සංවර්ධන කිරීමේ ඉලක්කය ප්‍රථම වරට චීනය විසින් ඉදිරිපත් කෙරේ

චීන කොමියුනිස්ට් ප්කෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී එළි දැක්වූ වාර්තාවේ පාරිසරික ශිෂ්ටාචාරය යන කරුණු 12 වතාවකින් සඳහන් වී තිබේ. සමෘද්ධිමත්, ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ටාචාර, සුසංගත සහ සුන්දර සමාජවාදී නවීකරණ ප්‍රබල රටක් බිහි කිරීමේ ඉලක්කය එහිදී සඳහන් වෙයි. සුන්දර බව රටේ සංවර්ධන ඉලක්කයක් වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ ප්‍රථම වතාවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන්ගේ සහභාගීත්ව පිළිබඳ මාධ්‍ය හමුවක් හෙට

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 25 වැනිදා බෙයිජිං නුවර මහජන මහ ශාලාවේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ විධායක පරිපාලන සභාවේ තුන්වැනි හා සිව්වැනි රැස්වීම් පැවැත්වේ

19 වැනි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්, අතිරේක සාමාජිකයන් සහ 19 වැනි මධ්‍යම විනය පරික්ෂණ සභාවේ සාමාජිකයන් පිළිබඳ අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව එහිදී සම්මත කෙරිණ. එම නම් ලැයිස්තුව විවිධ නියෝජිත කණ්ඩායම්වලට ඉදිරිපත් කර තිබේ.

චීනය ගෝලීය සංවර්ධනයට නව කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විද්වතුන් හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පවසයි

නව යුගයකට පිවිසී ඇති චීනය ගෝලීය සංවර්ධනයට නව කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විද්වතුන් හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පවසයි.

බෙයිජිං නගරයේ රාත්‍රි සුන්දරත්වය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය මේ දිනවල බෙයිජිං නගරයේ මහජන මහශාලාවේදී පැවැත්වේ. එනිසා බෙයිජිං නගරය ලෝකයේ බොහෝ දෙනෙකුන්ගේ අවධානයට ලක්ව  ඇත. මේ දිනවල බෙයිජිං නගරයේ රාත්‍රිකාලයේ සුන්දර දර්ශනයකි මේ. සැබවින්ම මෙය ආශිර්වාදයක් ලෙස සැළකිය හැකි ය.

චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් බෙයිජිිංහිදී

චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. එම හමුවීම ඊයේ (22) චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණ. 

චීනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නව අදියරකට පිවිස ඇතැයි චීන අධ්‍යාපන අමාත්‍ය Chen Bao sheng මහතා පවසයි

චීනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නව අදියරකට පිවිස ඇතැයි චීන අධ්‍යාපන අමාත්‍ය Chen Bao sheng මහතා පවසයි.බෙයිජිංහි පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය

HomePrev12345...NextEndTotal 8 pages