ඉතිරිය

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අද බෙයිජිංහිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මෙවර සම්මේලනය වෙත දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කළේය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් සුභපැතුම්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් පිරිනමයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය ලද විශාල ජයග්‍රහණ ජගත් ප්‍රජාව ඉහළින් අගය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය 18වැනිදා බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී“සුභදායී හා සැපදායී සමාජයක් ස්ථාපිත කොට නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදයේ සාර්ථකභාවය ලබා ගන්නෙමු”යන තේමාවෙන් යුත් වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ සම්බන්ධයෙන් විවිධ රටවල දේශපාලන හා ශාස්ත්‍රීය ක්ෂේත්‍ර සහ මාධ්‍ය අදහස් කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු මාර්ගයක් ඔස්සේ ඉදිරියට සංවර්ධනය කිරීම, චීනය විශාල ජයග්‍රහණ ලබා ගැනීමේ තීරණත්මක සාධකයක් බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලන මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (19) මාධ්‍ය හමුවක් පැවැත්විය. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ උප ලේකම්, අධික්ෂණ අමාත්‍ය යං සිඖ දු මහතා සහ මධ්‍යම සංවිධාන උප අමාත්‍ය ඡී යු මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ තත්ත්වය මාධ්‍ය වෙත පැහැදිලි කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාව එතෙර චීන ජනමාධ්‍යවල ඉහළ අවධානයට ලක් වෙයි

ජර්මනියේ Europe Times පුවත්පතේ ප්‍රධාන සංස්කාරක Fan Xuan මහතා වෘත්තීය මාධ්‍යවේදියෙකි

එක් චීනයක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීනයේ සාමය හා එක්සත්භාවය ඉටු කළ යුතු බව අවධාරණය කෙරේ

එක් චීනයක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීනයේ සාමය හා එක්සත්භාවය ඉටු කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පවසයි

චීනය කිසිවිටෙක ආධිපත්‍යය හෝ ව්‍යප්තාකාරයෙන් ක්‍රියා නොකරන බව අවධාරණය කෙරේ

නව යුගයට පිවිසෙන චීනය ස්වාධීන හා සාමකාමී විදේශ  ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරන බව එම සම්මේලනයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ

චීනයේ විවෘතභාවය ක්‍රමයෙන් පුළුල් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාවට අනුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ස්ථාපිත කිරීම වැදගත් ලෙස සැලකේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මකභාවය හා අධීක්ෂණය තහවුරු කර ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය පියවර ගනී

නීතිමය වශයෙන් රට සම්පූර්ණයෙන් ම පාලනය කිරීම පිළිබඳ නායක කණ්ඩායමක් ස්ථාපනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය පියවර ගනී.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රියාත්මකභාවය හා අධීක්ෂණය තහවුරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෞරවය ද ආරක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ. 

නව යුගයේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී සංකල්පය ප්‍රථම වතාවට එළි දැක් වෙයි

චීන ක‍ොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා අද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත වාර්තාව ඉදිරිපත් කිරීමේදී මෙම සංකල්පය නිල වශයෙන් හඳුන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු එම සංකල්පය සංවිධානය කෙරේ.

1234NextEndTotal 4 pages