නව යුගයේ උදා වන නව දැක්ම උදෙසා අලුතින් කැප විය යුතු ය - ෂී ජින් පිං

2017-10-25 13:41:12
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දීර්ඝකාලීන වෑයම් මඟින් චීන විශේෂ ලක්ෂනයන්ගෙන් යුතු සමාජවාදය නව යුගයට ප්‍රවේශ වී ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා පවසයි. නව යුගයේ උදා වන නව දැක්ම උදෙසා අලුතින් කැප විය යුතුය. එළඹෙන වසර පහ තුළ, චීනය සියවස් ඉලක්ක දෙකකට මුහුණ දෙමින් පරිවර්තන කාල පරිච්චේදයක රැඳී සිටී.  පළමු සියවස් ඉලක්කය ඉටු කරන අතර දෙවැනි සියවස් ඉල්ලකය වෙත යාම ආරම්භ කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති