චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන්ගේ සහභාගීත්ව පිළිබඳ මාධ්‍ය හමුවක් හෙට

2017-10-24 10:42:22
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 25 වැනිදා බෙයිජිං නුවර මහජන මහ ශාලාවේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කෙරේ.

චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය, හන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ රුසියානු භාෂාව මඟින් එම මාධ්‍ය හමුව පිළිබඳව සජීවි විකාශනය සිදු කිරීමට නියමිතව තිබේ. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ චීන භාෂා ජගත් ගුවන් විදුලිය, ඉංග්‍රීසි ජගත් ගුවන් විදුලිය සහ රුසියානු භාෂා ගුවන් විදුලිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය වේදිකාවන් සහ ChinaRadio ජංගම දුරකථන ඇප් මඟින් එම මාධ්‍ය හමුව සජීවීව විකාශය කෙරේ.

මේ අතර, චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ හන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව ඇතුළු භාෂා 40කින් ChinaNews、ChinaTV යනාදී බහු භාෂාවන්ගෙන් යුතු ජංගම දුරකථන ඇප් සහ facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා එම මාධ්‍ය හමුවේ අලුත් ම තොරතුරු ලබාදීමට කටයුතු යොදා ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති