චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් බෙයිජිිංහිදී

2017-10-23 14:00:42
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් බෙයිජිිංහිදී


චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. එම හමුවීම ඊයේ (22) චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණ. 

ගෙවි ගිය වසර පහ තුළ, චීනයේ හමුදා සංවර්ධන කැපීපෙනෙන පරිවර්තනයක් උදා වී තිබේ. මූලික මට්ටමේ හමුදා භටයන් හා නිළධාරින් චීන කොමියුනිස්ට් පක්ෂය මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත දක්වන      පක්ෂපාතීත්වය හා ගෞරවය නොකඩවාම වර්ධනය වී තිබේ. ගැඹුරුවට ක්‍රියා කෙරෙන චීන ජාතිකාරක්ෂක හා හමුදා ප්‍රතිසංස්කරණය ඓතිහාසික ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන අතර චීන හමුදාවේ සටන් ධාරිතාව ඉහළට නංවා තිබේ. 

චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් බෙයිජිිංහිදී


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් පහේ විශාලත ම හමුදා භටයන් යාවීමේ රට චීනයයි. මේ අතර, ඊට ප්‍රධාන මුදල් උපයෝගී රට ද චීනයයි. මේ වන විට, සාම සාධක හමුදා භටයන් වාර දහස් 36ක් චීනය විසින් යවනු ලැබී තිබේ. විදේශීය විපත් සහන සහ මුහුදු ආරක්ෂාව යනාදී මෙහෙයුම් වලදී චීන හමුදාව නිරන්තරයෙන් ම දක්නට ලැබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූයේ චීන හමුදා නිළධාරිහු චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ මාධ්‍ය හමුවකදී මාධවේදීන් නැගූ ප්‍රශ්ෂ වලට පිරිතුරු දෙමිනි. 

චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් බෙයිජිිංහිදී

චීන විශේෂ ලක්ෂයන්ගෙන් යුතු හමුදා ශක්තිය බිහි කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍ය හමුවක් බෙයිජිිංහිදී


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති