මානව සංහතියේ පොදු අභියෝගයන්ට මුහුණ දීමේ පොදු හවුල්කාරීත්වයක් ගොඩනැගීම උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂය දරන උත්සාහය ජගත් ප්‍රජාවේ පැසසුමට

2017-10-22 17:12:57
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මානව සංහතියේ පොදු අභියෝගයන්ට මුහුණ දීමේ පොදු හවුල්කාරීත්වයක් ගොඩනැගීම උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂය දරන උත්සාහය ජගත් ප්‍රජාවේ ඉහල පැසසුමට ලක් වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂය මෙහෙයවන චීනය ගෝලීය පාලන පද්ධතිමය ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව චීන බුද්ධිය සහ චීන විසඳුම් කැප කර තිබෙන බව ජගත් ප්‍රජාව සඳහන් කර ඇත.

 ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ කලාපීය ‍දේශපාලන අර්බූදය සහ දිළිඳුකමට මනා විසඳුම් ක්‍රමයක් ලෙස සැලකිය හැකි බව ජර්මනියේ Schiller පර්යේෂණ ආයතන සභාපති Helga     Zepp LaRoucheමහත්මිය පැවසුවාය.

‘එක් තීරයක් එක් මාවතක්’ රාමුව තුළ අන්තර් ජාතික වෙළෙඳාම් කටයුතු වර්ධනය වනු ඇති අතර එමගින් රටවල් අතර ගැටුම් ඇති වීමේ හැකියාව අඩු විය හැකි බව ඇමෙරිකාවේ ‘The Atlantic’ සඟරාව විචාර ලිපියක් පළ කරමින් සඳහන් කර ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති