එක් සංකල්පයකින් යුතුව උත්සාහ කිරීමෙන් නව යුගයේ චීන ලක්ෂයන්ගෙන් යුතු සමාජවාදය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි

2017-10-20 16:49:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එක් සංකල්පයකින් යුතුව උත්සාහ කිරීමෙන් නව යුගයේ චීන ලක්ෂයන්ගෙන් යුතු සමාජවාදය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි


සියළු චීන ජාතිකයන් එක් සංකල්පයකින් යුතුව උත්සාහ කිරීමෙන් නව යුගයේ චීන ලක්ෂයන්ගෙන් යුතු සමාජවාදය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ Guizhou පළාතේ නියෝජිත කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවට සහභාගි වෙමින් චීන ජනාධිපති ෂී ජිං පිං මහතා මේ බව ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ වාර්තාවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය හා ජාතික ව්‍යායාමය ඉදිරියට ගෙන යන දිසාව පෙරට වඩා පැහැදිලි වන බව ෂී ජිං පිං මහතා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීන ජනතාව එකමුතුවෙන් නව යුගයේ චීන ලක්ෂයන්ගෙන් යුතු සමාජවාදයේ දේශපාලන ප්‍රකාශනය හා මාර්ගෝපදේශය එම වාර්තාව ලෙස හැඳින්විය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. 


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති