චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ මැඩලීමේ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඑල අත්කර ගනී

2017-10-18 11:09:06
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ගෙවි ගිය වසර පහ තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ පරමාදර්ශය හා විශ්වාසය පෙරට වඩා ස්ථිර වන බව චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය. පක්ෂ පාලනය පිළිබඳ දේශපාලන වගකීම විවිධ තලවල ක්‍රියාත්මක කරමින් පක්ෂ රෙගුලාසි නොකඩවාම පරිපූර්ණ කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකි වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ මැඬලීමේ අරගලය ඉතා ප්‍රබල නැඹුරුවක් බිහි කරමින් ස්ථීර ආකාරයෙන් ඉදිරියට ගෙන යමින් පවතින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරනය කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති