චීන කොමියුනිස්ට් පක්ෂය වැදගත් ආර්ථික ජයග්‍රහණ ලබා ගෙන තිබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං මහතා පවසයි

2017-10-18 10:36:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ගත වූ වසර 5 තුළ ගෝලීය ආර්ථික පුනරුදය මන්දගාමී තත්ත්වයක පැවති නමුත් චීන කොමියුනිස්ට් පක්ෂය නව සංවර්ධන සංකල්ප අනුගමනය කරමින් වර්ධන ආකාර වෙනස් කිරීම මගින් චීන ආර්ථිකය සුවිශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත. දළ දේශීය නිෂ්පාදන සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 80කට ළඟා වී තිබේ. ලෝක ආර්ථික වර්ධනයට දායක වීමේ අනුපාතය සියයට 30 ඉක්මවා ඇත. ආර්ථික රාමුව අඛණ්ඩව යහපත් කරමින් ඩිජිටල් ආර්ථිකය ඇතුළු නව කර්මාන්ත වේගවත්ව වර්ධනය වෙමින් පවතී. කෘෂිකර්ම නවීකරණය ස්ථිර ලෙස ඉදිරියට ගමන් කරමින් පවතී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ කැපී පෙනෙන සාර්ථකභාවයක් ලබා ගෙන තිබේ. දකුණු මුහුදේ දූපත් සංවර්ධනය සක්‍රීය වෙමින් පවතී. චීනයේ විදේශ වෙළෙඳාම හා ආයෝජනය සහ විදේශ විනිමය සංචිතය ලෝකයේ ඉහළ මට්ටමක පවතී.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති