ඉතිරිය

ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තේරී පත් වීම පිළිබදව ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල නායකයන් ගෙන් සුභ පැතුම්

ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තේරී පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රැස් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ චින්තනය අධ්‍යයනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් පැවැත්වෙයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා එම රැස්වීමේ මුළසුන දැරුවේය

ෂී ජින් පිං මහතාට විවිධ රටවල නායකයින්ගෙන් සුබ පැතුම්

ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තේරි පත් වීම සම්බන්ධයෙන් විවිධ රටවල පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

ෂී ජින් පිං මහතාට ලොව පුරා දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සුභපැතුම්

ෂී ජින් පිං මහතා චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් විවිධ රටවල පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

රුසියානු ජනපතිගෙන් චීන ජනපතිට සුභපැතුම්

 චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටීන් මහතා ඊයේ (26) දුරකථනයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ

ෂී ජින් පිං මහතාට ලෝක නායකයින්ගෙන් සුභපැතුම්

ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ලෙසට තේරී පත් වීම සම්බන්ධයෙන් විවිධ රටවල නායකයෝ හා දේශපාලන පක්ෂ නායකයෝ සුභ පැතුම් පිරිනමති.

පොදු ඉරණමක් සහිත නව ජාත්‍යන්තර සබඳතාවක් ස්ථාපිත කිරීම ඉදිරියට මෙහෙයවන බව චීන ජනාධිපති ෂී චින් පිං මහතා ප්‍රකාශ කරයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ආරම්භ වීමෙන් පසු ලෝකයේ රටවල් 165කින් ප්‍රධාන පක්ෂ 452ක් එම සම්මේලනයට සුබ පැතැම් පණිවුඩ 855ක් යොමු කර ඇත. ඒ අතරින් රාජ්‍ය නායකයන්, ආණ්ඩුවේ නායකයන්, දේශපාලන පක්ෂ මෙන්ම විවිධ සංවිධාන ප්‍රධානීන් එවන ලද සුබ පැතැම් පණිවුඩ 814කි

2020 වසරේදී චීනය සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් නිර්මාණය කරන බව ෂී ජින්පිං මහතා පවසයි

2020 වසරේදී චීනය සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් නිර්මාණය කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා පවසයි. සියළු ජනතාව සුවපහසු සමාජයට ප්‍රවේශ විය යුතු බවත් සියළු ජනතාව පොදු සමෘද්ධිමත් දිශාවේ රැඳී සිටිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය

නව යුගයේ උදා වන නව දැක්ම උදෙසා අලුතින් කැප විය යුතු ය - ෂී ජින් පිං

දීර්ඝකාලීන වෑයම් මඟින් චීන විශේෂ ලක්ෂනයන්ගෙන් යුතු සමාජවාදය නව යුගයට ප්‍රවේශ වී ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා පවසයි. නව යුගයේ උදා වන නව දැක්ම උදෙසා අලුතින් කැප විය යුතුය. එළඹෙන වසර පහ තුළ, චීනය සියවස් ඉලක්ක දෙකකට මුහුණ දෙමින් පරිවර්තන කාල පරිච්චේදයක රැඳී සිටී.  පළමු සියවස් ඉලක්කය ඉටු කරන අතර දෙවැනි සියවස් ඉල්ලකය වෙත යාම ආරම්භ කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු වැනි පූර්ණ සැසියේ නිල නිවේදනය නිකුත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ 204 දෙනෙක්, අතිරේක සාමාජිකයෝ 172 දෙනෙක් සහ මධ්‍යම විනය පරික්ෂණ සභාවේ සාමාජිකයෝ එම සැසියට එක් වූහ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. ෂී ජින් පිං මහතා එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්වරයා ලෙසට තේරී පත් වීමෙන් පසු වැදගත් කතාවක් පළ කළේ ය.

1234...NextEndTotal 8 pages