ප්‍රවෘත්තිය

අග්‍රාමාත්‍යවරයා විදේශ වෙළඳාම ස්ථාවර කිරීම පිළිබඳ සාකච්ජා සභාවේ මුලසුන දරමින් විදේශ ආයෝජන ප්‍රතිපත්ති පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි

චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් මහතා විදේශ වෙළඳාම ස්ථාවර කිරීම පිළිබඳ සාකච්ජා සභාවේ මුලසුන දරයිවිදේශීය වෙළඳාම සහ විදේශ ආයෝජන පිළිබඳ මූලික තත්ත්වය ස්ථාවර කිරීම සඳහා අඛණ්ඩව විදේශයන් කෙරෙහි විවෘත ප්‍රතිපත්තියේ නියැළි සිටිය යුතුයැයි  චීන කොමියුනිස්ට් පක්ෂ

නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඇමරිකාවේ නව කොරොනා ආසාදිතයින් ඉහළ යාම වැළැක්විය නොහැකි බව එරට ජනතා නියෝජිතයින්ගෙන් අනතුරු ඇඟවීමක්

පසුගිය දින 14 තුළ ඇමරිකාවේ ජනපද 29කින් නව කොරොනා ආසාදිතයින්ගේ දෛනික වර්ධන සංඛ්‍යාව ඉහල යාමක් වාර්තා වී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. නිවසේ නිරෝධායනය වීමේ විධානය අහෝසි කරමින් නිෂ්පාදන හා ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති ජනපදවල වසංගත තත්ත්වය වඩාත් බරපතල වන බව ද වාර්තා වෙයි

බෙයිජිං නගරයේ වැඩිම කොරොනා අවදානම් පිරිස සම්බන්ධයෙන් සිදු කෙරුණු නියුක්ලෙයික් අම්ල පරීක්ෂණ කටයුතු අවසන් වෙයි

බෙයිජිං නගරයේ නව කොරොනා වෛරස් ආසාදන අවදානම වැඩිම පිරිස සම්බන්ධයෙන් සිදු කෙරුණු නියුක්ලෙයික් අම්ල පරීක්ෂණ කටයුතු අවසන් වෙයි.අද(28) බෙයිජිං නාගරික රජයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.28 වනදා පෙරවරු 12 දක්වා කාලය තුළ බෙයිජිං නගරයේ මිලියන 8

බොහෝ රටවල පළමු කෙරොනා ආසාදිත සිද්ධිය, වසංගතය මතු වීමට බොහෝ පෙරාතුව වාර්තා වී තිබෙන බව හෙළිවෙයි

නව කොරොනා වසංගතය පිළිබඳ පර්යේෂණය පවත්වා ගෙන යද්දී බොහෝ රටවල පළමු ආසාදිත සිද්ධිය වාර්තා වීම හා වසංගතය මතු වීම, මෙතෙක් වාර්තා වූ කාලසීමාවට වඩා බොහෝ පෙරාතුව සිදුවී තිබෙන බව හෙළි වෙයි

රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව තවදුරටත් දීර්ඝ කෙරේ

රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව තවදුරටත් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම වසරේ මාර්තු 16 වන දින සිට ජුනි 30 වන දින දක්වා වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දින සිට මාස 6 කින් දීර්ඝ කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි

බෙල්රෑස් හි සිටි ලාංකිකයින් 290 ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) මින්ස්ක් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ

COVID-19 වෛරසයට ගොදුරු වී සිටින ඇමරිකානුවන්ගේ සැබෑ සංඛ්‍යාව 10 ගුණයකින් වැඩි විය හැකි බව, එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි

COVID-19 වෛරසයට ගොදුරු වී සිටින ඇමරිකානු වැසියන්ගේ සැබෑ සංඛ්‍යාව, දැනට වාර්තා වී ඇති සංඛ්‍යාවට වඩා දස ගුණයකින් වැඩි විය හැකි බව, එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.ඒ අනුව, එහි සැබෑ සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 24ක් පමණ විය හැකිය

පශ්චාත් කොවිඩ් -19 අවධියේ දී ණය අයකර ගැනීම තාවකාලිකව නතර කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය සමාගම්වලින් ඉල්ලයි

පශ්චාත් කොවිඩ් -19 අවධියේ දී සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම තාවකාලිකව නතර කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කරයි

යුරෝපා සංගමය ඇමරිකාව හැර රටවල් 15 කට සිය බාහිර දේශසීමා කොන්දේසි සහිතව ජුලි 1 වැනිදා සිට යළි විවෘත කරයි

ජූලි 1 වනදා සිට කොන්දේසි සහිතව සිය බාහිර දේශසීමා විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කරයි.ජුනි 27 වන දින යුරෝපා සංගමය අදාළ ලැයිස්තුවක් සකස් කළේ ය. ඇමරිකාව හැර රටවල් 15 ක 15ක් එම ලැයිස්තුවට ඇතුළත් වී තිබේ

ඇමරිකාවේ ඇතැම් කලාපවල නව කොරොනා වසංගතය ඉතා බරපතල බව, එරට සුප්‍රසිද්ධ වසංගත රෝග විද්‍යාඥයෙක් පවසයි

ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල නව කොරොනා වසංගතය ඉතා බරපතල බව එරට සුප්‍රසිද්ධ වසංගත රෝග විද්‍යාඥයෙක් පවසයි

HomePrev...78910Total 10 pages