ප්‍රවෘත්තිය

කොරොනා වසංගත පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් සහනාධාර ලබා දීමට චීනය පියවර ගනී

කොරොනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් සහනාධාර ලබා දීමට චීනය පියවර ගනී.මේ අනුව, දැනට ක්‍රියාත්මක ප්‍රමිතීන් මත, අවම ජීවන සහනාධාර පද්ධතියේ ආවරණ පරාසය නිසියාකාරයෙන් ව්‍යාප්ත කෙරෙනු ඇත

නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව දැරූ උත්සාහය පොදු‍ ප්‍රශංසාවට ලක් වෙයි

නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව දැරූ උත්සාහය පොදු‍ ප්‍රශංසාවට ලක්වේ.ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ 5 වන කමිටුවේ වාර්ෂික සමුළුව ඊයේ (28) වීඩියෝ ආකා‍රයෙන් ආරම්භ විය. නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා එම බැංකුව සාමාජිකයන් වෙත ඇ.ඩො

චීන සිනමා ශාලා යළි විවෘත කළ ප්‍රථම සතිය තුළ සතුටුදායක තත්ත්වයක්

චීන සිනමා ශාලා යළි විවෘත කළ ප්‍රථම සතිය තුළ, සතුටුදායක තත්ත්වයක් පිළිබිඹු කරයි.චීනය පුරා කොරොනා වසංගතය සාර්ථක ව පාලනය කරනු ලැබීමත් සමග, පසුගිය 20 වැනිදා සිට, අවම අවදානම් සහිත විවිධ ප්‍රදේශ වල සිනමා ශාලා ක්‍රමයෙන් යළිත් ජනතාව වෙත විවෘත කර ඇත

කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 15.7 ඉක්මවයි.

 ‍ලොව පුරා කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 15.7 ඉක්මවයි.ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (26) නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ලොව පුරා වාර්තා වූ නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 15,785,641ක් වන අතර,මරණ සංඛ්‍යාව 640016කි

වසංගතයට එරෙහි සටනේ දී ඇමරිකානු රජය දුර්වල වීම හෙළා දකිමින්,එරට වෛද්‍ය විශේෂඥයින්ගෙන් විවෘත ලිපියක්

වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ඇමරිකානු රජය දුර්වල වීම හෙළා දකිමින්,එරට වෛද්‍ය විශේෂඥයෝ 150 කට වැඩි පිරිසක් විවෘත ලිපියක් නිකුත් කරති.

පලා ගිය කොරොනා ආසාදිතයා සොයා ගැනේ

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පලා ගිය කොරොනා ආසාදිතයා සොයා ගැනීමට යුද හමුදාව සමත් වෙයි.

ඇමරිකාවේ ටෙක්සස් ජනපදයේ කාන්තා බන්ධනාගාරයක සිරකාරිනියන් 500කට කොරොනා

ඇමරිකාවේ ටෙක්සස් ජනපදයේ කාන්තා බන්ධනාගාරයක සිරකාරිනියන් 500ක ගේ පමණ නව කොරොනා පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම බන්ධනාගාරය ඇමරිකානු පෙඩරල් බන්ධනාගාර පාලන පද්ධතියේ බරපතලම වසංගත තත්ත්වයක් වාර්තා වූ බන්ධනාගාරය බවට පත් විය

වසංගතයට එරෙහි සටනට අදාළ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවයක්

  වසංගතයට එරෙහි අරගලයට අදාළ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය, ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල හා  යුරෝපයේ බුද්ධිමය දේපල කාර්යාල සහයෝගයෙන් කටයුතු කරයි

නව දිල්ලි වැසියන් රැසකගේ නව කොරොනා වෛරස ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක වේ

නව දිල්ලි නුවර වැසියන්ගෙන් කොරොනා පරීක්ෂාවට ලක්කෙරුණු අයගෙන් හතරෙන් එකක පමණ පිරිසකගේ නව කොරොනා වෛරස ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක වෙයි

ඇමරිකානු මහද්වීපය තවමත් COVID-19 වසංගතයේ ‘කේන්ද්‍රස්ථානය’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ඇමරිකානු මහද්වීපය තවමත් COVID-19 වසංගතයේ ‘කේන්ද්‍රස්ථානය’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ(20) පැවති නිත්‍ය මාධ්‍ය හමු‍වේදී ඒ බව ප්‍රකාශ කළේ ය

HomePrev123456...NextEndTotal 10 pages