ප්‍රවෘත්තිය

ඡන්ද පොළ සම්පූර්ණයෙන් සෞඛ්‍යාරක්ෂිත බවට මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

ඡන්ද පොළ සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර ගතයුතු නොමැති බවත්, ඡන්දපොළ සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති,මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය

චීන මහ ගොඩබිමේ න්‍යුක්ලෙයික් පරීක්ෂණ සහය කණ්ඩායම චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට ළඟා වෙයි

චීන මධ්‍යම රජය විසින් යොමු කළ න්‍යුක්ලෙයික් පරීක්ෂණ සහය කණ්ඩායම හොංකොං විශේෂ පරිපාලන කලාපයට ළඟා වෙයි.මේ දින වල, හොංකොං හි COVID-19 වසංගත පාලනය බරපතල තත්ත්වයකට මුහුණ දෙමින් සිටී. හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ ඉල්ලීම පරිදි, එහි වසංගත පාලනයට සහය වීම සඳහා මධ්‍යම රජය එම කණ්ඩායම යොමු කර ඇත

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මධ්‍යම රජයෙන් හදිසි සහය

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ න්‍යුක්ලෙයික් පරීක්ෂණ සිදු කිරීමට සහය වීම සඳහා චීන මහ ගොඩබිම සහායක කණ්ඩායමක් ස්ථාපිත කරයි

කොවිඩ් -19 වසංගතය තවමත් “ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්”බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ලෝක සෞඛ්‍ය සංවිධානය 4වැනි කොවිඩ් -19 හදිසි අවස්ථා කමිටු සමුළුව පවත්වයි.පසුගිය 31වැනිදා එය පැවැත්විණ. එම සමුළුවේදී ගෝලීය වසංගත තත්ත්වය තක්සේරු කෙරුණු අතර ප්‍රතිචාර දැක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කෙරිණ

මහජන සෞඛ්‍යය අභිබවමින් දේශපාලනයට මුල් තැන දීමට විරුද්ධ බව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ උප සභාපතිවරයා පවසයි

මහජන සෞඛ්‍යය අභිබවමින් දේශපාලනයට මුල් තැන දීමට විරුද්ධ බව චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ උප සභාපති Liang Zhen Ying මහතා පවසයි

වසරේ 2වැනි කාර්තුවේ ඇමරිකාවේ ප්‍රබල ආර්ථික පසුබෑමක්

2වැනි කාර්තුවේ ඇමරිකාවේ විශාලතම ආර්ථික පසුබෑම වාර්තා වෙයි.‍නව කොරොනා වසංගතයේ බලපෑම් එල්ල වීම හේතුවෙන්, ඇමරිකාවේ ආර්ථිකය හා පරිභෝජනය දැඩි ලෙස සීමා වී ඇත. 2වැනි කාර්තුවේ එරට සැබෑ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම වර්ෂිකව සියයට 32.9කින් අඩු වී තිබේ

ඇමරිකාවේ ක්‍රීඩා පිටියේ කාඩ්බෝඩ් නරඹන්නන්

ඇමරිකාවේ The Major League Baseball සමය ආරම්භ වේ. වසංගතය හේතුවෙන්, ක්‍රීඩා පිටියේ කාර්ය මණ්ඩලය නරඹන්නන් වෙනුවට කාඩ්බෝඩ් ආදේශ තැබූහ.

කොරොනා රෝගීන් සොයා ගැනීමට ජර්මනිය සුනඛයන් පුහුණු කරයි

නව කොරොනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සෙවීම සඳහා ජර්මනිය හමුදා සුනඛයින් පුහුණු කිරීමට උත්සාහ කරයි.

චීනය හා ඉතාලිය එක්ව වසංගතයට එරෙහිව සටන් කිරීමේ සහයෝගිතා පුළුල් කළ යුතු බව,චීන - ඉතාලි විදේශ ඇමතිවරුන්ගේ සාකච්ඡාව අවධාරණය කරයි

චීන විදේශ ඇමති වං යී මහතා සහ ඉතාලි විදේශ ඇමති Luigi Di Maio මහතා අතර සාකච්ඡාවක් වීඩියෝ ආකාරයෙන් ඊයේ(29) පැවැත්විණ.නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු අන්‍යෝන්‍ය ලෙස අනුබල දෙමින් චීනය හා ඉතාලිය එක්ව වසංගතයට එරෙහි සටන් කරමින් සිටී

චීනය හා ඉතාලිය එක්ව වසංගතයට එරෙහිව සටන් කිරීමේ සහයෝගිතා පුළුල් කළ යුතු බව, චීන - ඉතාලි විදේශ ඇමතිවරුන්ගේ සාකච්ඡාව අවධාරණය කරයි.

චීන විදේශ ඇමති වං යී මහතා සහ ඉතාලි විදේශ ඇමති Luigi Di Maio මහතා අතර සාකච්ඡාවක් වීඩියෝ ආකාරයෙන් ඊයේ(29) පැවැත්විණ.නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු අන්‍යෝන්‍ය ලෙස අනුබල දෙමින් චීනය හා ඉතාලිය එක්ව වසංගතයට එරෙහි සටන් කරමින් සිටී

HomePrev12345...NextEndTotal 10 pages