අදහස්

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ශ්‍රී ලංකා කථානායක

කරූ ජයසුරිය මහතා - කථානායකචීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා කථානායකවරයා වශයෙන් මම මගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා. ගෙවී ගිය කාලය තුළ චීනය වේගවත් සංවර්ධනයක් අත්කර ගනිමින් විවිධ ක්ෂේත්‍රවලින් ලෝකයට ආදර්ශයක් සපයා තියෙනවා

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් --- චීනයේ ශ්‍රී ලංකා තානාපති

ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාචීනයේ ශ්‍රී ලංකා තානාපතිඔක්තෝබර් 1 වැනිදා චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය පැවැත්වෙනවා. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව චීන මහජන සමූහාණ්ඩුවේ මිත්‍ර රටක් විදිහට අපි උණුසුම් සුභ පැතුම් එක් කිරීමට කැමතියි

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් -ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නායක

ඩියු ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නායකචීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මම මුලින්ම මගේ උණුසුම් සුබපැතුම් පිරිනමන්න කැමතියි. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසුව ගත් ආර්ථික ක්‍රියාමාර්ග මුළු ලෝකයම මවිතයට පත් කර තියෙනවා

කලාපීය හා ලෝක සමෘද්ධියට චීනයේ කාර්යභාරය අතිශයින් වැදගත් - කාම්බෝජ අගමැති

 චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය නිමිති කරගෙන පසුගිය දා චීන මාධ්‍ය සමූහය හා චීන ශින් හුවා පුවත් සේවය ඒකාබද්ධ ව කාම්බෝජ අග්‍රාමාත්‍ය Hun Sen මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා

චීනය ලෝකයේ පොදු සංවර්ධනයට තල්ලුවක්

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය නිමිති කරගෙන චීන මාධ්‍ය සමූහය විදේශ රටවල විවිධ ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. මියන්මාර-චීන සංස්කෘතික සංගමයේ සභාපති Hlaing Win මහතා ඔවුන්ගෙන් එක් අයෙක්

චීනය සාමකාමී මාවතේ ආර්ථික සංවර්ධනයක ගමන් කරමින් සිටී- කොළඹ විශ්ව විද්‍යාලයේ ජත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මැණික් වක්කුඹුර මහත්මිය

වසර 70 ක් කියන්නේ කෙටි කාලයක් නෙමෙයි.අපි දන්නවා 1949 ඔක්තෝබර් මස පළමුදා මාඕ සේතුං මහතා විසින් චීන මහජන සමූහාණ්ඩුව බිහිකිරීමත් සමග චීනයට සුවිශේෂී වූ යහපත් ප්‍රතිපත්ති ගොඩනැගීම කියන කාරණය මත විශාල වෙනස්කම් රාශියක් සිදු කළා.

චීනය ආකාර කිහිපයකින් ලෝකයට වැදගත් -- ආචාර්ය පියවි විජේවර්ධන මහතා

ආචාර්ය පියවි විජේවර්ධන මහතාමානව ප්‍රාග්ධන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පර්යේෂකචීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ මම මුලින් ම චීන ජනතාවට සුබපැතුම් පිරිනමන්න කැමතියි. චීනය ආකාර කිහිපයකින් මේ වනවිට ලෝකයට වැදගත් වෙලා තියෙනවා

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාමීට වසර 10කට පෙර මා චීනයට පැමිණියා. චීනය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය වසර 400ක් පමණ ඈත අතීතයට දිව යනවා. චීන සමාජවාදය අපේකම රැකගත් එකක්. එය ලංකාවේ මෑත කාලයේ බොහෝ ජනප්‍රිය වුණා. චීනය වර්තමාන ලෝකයට ඉතා ඉහළ ආදර්ශයක්

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ශ්‍රී ලංකා ප්‍රකාශන සංසදයේ උපදේශක අධිනීතීඥ රවි ජයවර්ධන මහතා

ශ්‍රී ලංකා ප්‍රකාශන සංසදයේ උපදේශක අධිනීතීඥ රවි ජයවර්ධන මහතාචීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරයට සුභ පැතුම් පණිවුඩයක් එක් කරන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. චීනය මේ ලෝකයේ තිබෙන ශක්තිමත්ම රටක් බවට පත් වෙමින් පවතින මොහොතක තමයි 70 වැනි සංවත්සරය සමරන්නේ

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ප්‍රවීණ සාහිත්‍යවේදී,චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා

ප්‍රවීණ සාහිත්‍යවේදී,චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාචීන මහජන සමූහාණ්ඩුවට 70 වසරක් පිරීම පිළිබඳව මගේ සුභාශිංශන පිරිනමනවා. මගේ භාග්‍යකට මට චීනයේ සංචාරය කරන්න ලැබුණා. මගේ දෑසින්ම මට දැකගන්නට පුළුවන් වුණා චීනය කියන්නේ කවරාකාර දියුණු රටක්ද කියලා