චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සුභ පැතුම් - ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා

2019-09-25 14:45:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා

මීට වසර 10කට පෙර මා චීනයට පැමිණියා. චීනය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය වසර 400ක් පමණ ඈත අතීතයට දිව යනවා. චීන සමාජවාදය අපේකම රැකගත් එකක්. එය ලංකාවේ මෑත කාලයේ බොහෝ ජනප්‍රිය වුණා. චීනය වර්තමාන ලෝකයට ඉතා ඉහළ ආදර්ශයක්. දේශීය චීන උරුමය, තාක්ෂණය, බලය යොදා ගනිමින් වර්තමානයේ නැඟීම ලංකාවටත් ලෝකයටත් ආදර්ශයක්. ලංකාවේ යෝධ ව්‍යාපෘති සක සුරුවම් කර දීමට, ලංකාවේ අනාගත දියුණුවට මඟ පෙන්වීම පිළිබඳව කලාකරුවෙකු ලෙස මම චීනයට කෘතඥ වෙනවා. චීනයේ 70 වෙනි සංවත්සරයට මම සුභ පැතුම් එක් කරනවා.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති