ප්‍රවෘත්ති ඉතිරිය

ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයෙකුගේ දෑසින් දකින චීනය

Moris Topaz, ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයෙක්. චීනයේ වෛද්‍ය ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට අදාළ හුවමාරු අවස්ථා කිහිපයක් ලැබූ ඔහු චීනයේ බොහෝ ස්ථානවලට පැමිණ තිබෙනවා. වසර 2008 චීනයේ ස් චුවාන් පළාතේ සිදු වූ ප්‍රබල භූ කම්පාවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දුන් ඔහු චීන රජයේ මිත්‍රත්ව සම්මානය ලබා ගත්තා

චීන මිත්‍ර සම්මානයෙන් පුද ලද තායිලන්ත කුමරිය

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ජාතික ගෞරව සම්මාන පිරිනැමීමේ උළෙලක් බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්වුණා. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අතින් විදේශීය මිත්‍රයන් 6 දෙනෙකුට මිත්‍රත්ව පදක්කම් පිරිනැමුණා. ඒ අතර සුවිශේෂ කාන්තාවක් සිටිනවා

ෂීආන් නගරයේ විමුක්ති මාර්ගයේ පිහිටි ෂින්හුවා පොත්හල

ෂීආන් නගරයේ විමුක්ති නම් මාර්ගයක් තියෙනවා. එම මාර්ගයේ සමස්ත දුර මීටර් 1833ක්. එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රථම වරට ආරම්භ කෙරුණේ 1928 වසරේදී. ඉන් පසු එම මාර්ගයේ නම කිහිප වතාවත් වෙනස් වූණා. 1949 වසරේ ෂීආන් නගරයට නිදහස ලැබීම නිසා එය විමුක්ති මාර්ගය ලෙස නම් කෙරුණා

චීන ජාතික දින නිවාඩු සමයේ සංචාරක ආදයම් වාර්තාගත ලෙස ඉහළට

චීන ජාතික දින නිවාඩුව සෑම විටම චීන ජනතාවගේ සංචාරයේ උච්චතම අවස්ථාවයි. නවතම සංඛ්‍යාලේඛණවලට අනුව, මේ වසරේ එම නිවාඩුවේ මුල් දින හතර තුළ සංචාරක පරිභෝජනය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ. සමස්ත චීනයට දේශීය සංචාරකයින් මිලියන 542 ක් පිළි ගෙන ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 8.02% ක වර්ධනයකි

70වැනි ජාතික දින සැමරුම් උත්සවය විකාශය කිරීමේදී චීන මාධ්‍ය සමූහයේ දායකත්වය ඉහළ ඇගයීමට

 බෙයිජිං ටියෙන් අන් මෙන් චතුරශ්‍රයේ පැවති 70වැනි චීන ජාතික දින සැමරුම් උත්සවය ලොව පුරා විවිධ භාෂාවලින් සජීව ලෙස හඳුන්වා දීමට චීන මාධ්‍ය සමූහය ලබා දුන් දායකත්වය විදෙස් මාධ්‍යවේදීන්ගේ ඉහළ ඇගයීමට ලක් වී තිබේ

නව චීනය ජාත්‍යන්තර වේදිකාවට පිවිසීම

නව චීනය ස්ථාපිතවීමෙන් පසු මුල් භාගයේ මාඕ සේ තුං සභාපතිතුමා “නිවස පිරිසිදු කිරීමෙන් පසුව අමුත්තන්ට ආරාධනා කිරීම”යන රාජ්‍යතාන්ත්‍රික සැලැස්ම ඉදිරිපත් කළා. නින්දිත රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් බේරා ගැනීමේ අධිෂ්ඨානයක් සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්මක් ඉන් පිළිබිඹු වෙනවා. කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර තත්වය තරමක් සමහන් වූ අතර නව චීනයේ ජාත්‍යන්තර කීර්තිය ක්‍රමයෙන් වැඩි වී ති‍බෙනවා. චීන රජයේ නියෝජිත පිරිස ජිනීවා සමුළුවට සහ බන්ඩුන්ග් සමුළුවට සහභාගී වීම නව චීනය ජාත්‍යන්තර වේදිකාවට පිවිසීමේ සාර්ථක අභ්‍යාසයක්.

අදහස් ඉතිරිය

සජීවී තොරතුරු ආවරණය ඉතිරිය