ප්‍රවෘත්ති

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් කෙරෙහි මාධ්‍යවේදීන් ගෙන් උණුසුම් අපේක්ෂා

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (28) රාත්‍රි පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණ. දෙස් විදෙස් මාධ්‍යවේදීහු 500 දෙනෙක් පමණ එයට එක් වූහ. ඔවුහු ඔක්තෝබර් පළමු දා  පැවැත්වෙන නව චීනය ස්ථාපිතවීමේ 70 වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් කෙරෙහි සිය උණුසුම් අපේක්ෂා පළ කළහ.

ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීමේ උත්සාහය

Bayarsehan මහතා එවෙන්කි ජාතිකයෙක්. ග්‍රාමයේ රාජ්‍ය සේවකයෙක් ලෙස ඔහු පසුගිය වසරේ උතුරු චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායාත්තයේ Chagannuorgazha නම් ගම්මානයට පැමිණියා. එහි එඬේර ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීම සඳහා එම ගම්මානයේ කාරක කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ඔහු සේවය කරනවා

චීනය රූපවාහිනී හා සිනමා ඉතිහාසයේ පෙර නොවූ විරූ නිර්මාණශීලි ක්‍රියාවකට මුල පුරයි

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන විවිධ සැමරුම් ක්‍රියාකාරකම් එළඹෙන ඔක්තෝබර් පළමු දා චීනයේ සිනමා ශා‍ලා 70කදී සජීව ලෙස ප්‍රදර්ශනය  කෙරේ

රුසියා-චීන මිත්‍ර සංගමයේ පළමු උප සභාපතිනිය චීනය දුටු ආකාරය

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැප්තැම්බර් මස 17වැනිදා චීනයේ සමාජවාදී නවීකරණය, චීනය සහ විදේශ රටවල් අතර හුවමාරු හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට සේවය ඉටු කළ විදේශිකයන් හය දෙනෙකුට මිත්‍රත්ව පදක්කම් පිරිනැමුවා. එම මිත්‍රත්ව පදක්කම චීනය විදේශිකයන්ට ලබා දෙන ඉහළ ම සම්මානය ලෙස සැලකේ.

චීන රැකියා නියුක්තිය අඛණ්ඩව ස්ථාවරයි

චීනයේ රැකියා නියුක්තිය දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාවරව පවතින බව චීනයේ මානව සම්පත් හා සමාජාරක්ෂණ අමාත්‍ය චාං ජී නන් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(26) පැවති චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා වූ දෙවන විශේෂ මාධ්‍ය හමුවේදීය

බංග්ලාදේශයේ විදුලි බලාගාරයක ඉදි කිරීමට එක් වන චීන ජාතික චෝ ජියන්ගෝ

චෝ ජියන්ගෝ, වසර 1970වේ චීනයේ ෂන්තුං පළාතේ සාමාන්‍ය පවුලක ඉපදුණා. පුතාට හොඳ අනාගතයක් සඳහා ප්‍රාර්ථනාව ඇතිව දෙමාපියන් ඔහුව ‘ජියන්ගෝ’ ලෙස නම් කර ඇත්තේ එයින් රට සංවර්ධනය කිරීම යන්න කියැවෙන නිසා.ඉංජිනේරු විෂය ඉගෙන ගත් චෝ ජියන්ගෝ දැනට බංග්ලාදේශයේ විදුලි බලාගාරයක ඉදි කිරීමට එක් වෙමින් සිටිනවා

චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරික පෙළපාලිය පිළිබද මාධ්‍ය දැනුවත් කෙරේ

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (25) දෙවන විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණ

ගත වු වසර 70 තුළ චීනය විශිෂ්ට ජයග්‍රහණ ලබා ගෙන ඇති බව පාකිස්ථාන ජනාධිපති කියයි

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි මහතා පසුගිය 23 වන දින චීන මාධ්‍ය සමඟ ඒකාබද්ධ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. තමන් බොහෝ වරක් චීනයට පැමිණ  තිබෙන බවත් පසුගිය වසර 70 තුළ නව චීනයේ දියුණුව හා වෙනස්කම් දැක ඇති බවත් ඔහු සඳහන් කළා

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ නව චීනය ස්ථාපිතවීමේ 70 වැනි සංවත්සරය සමරති

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත පිරිස පසුගිය 20වැනිදා රාත්‍රී චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්විය. එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රටවල් රැසක නියෝජිතවරු චීන වර්ධනීය ප්‍රතිඵල සහ ලෝක සාමය ආරක්ෂා කොට ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙන යාම උදෙසා චීනය කැප කර ඇති දායකත්වය එහිදී ඉහළින් අගය කළහ.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය වෙනුවෙන් ජගත් මහලේකම්ගෙන් සුබ පැතුම්

එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩායම චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ(20) පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය.ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් Antonio Guterres මහතා සුබ පැතුම් යොමු කළේය

HomePrev...23456NextEndTotal 6 pages