ප්‍රවෘත්ති

සංවර්ධන ක්‍රියාමාර්ගයේ රැඳී සිටින චීනය

නව චීනය ස්ථාපිත කර වසර 70 තුළ, ආර්ථික සංවර්ධනය පුදුම සහගත වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. දත්ත වලින් එය පැහැදිලි වෙනවා.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සර සැමරුම් භෝජන සංග්‍රහය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සර සැමරුම් භෝජන සංග්‍රහය පැවැත්වෙයි.දෙස් විදෙස් ගෞරවනීය අමුත්තන් 4000ක් පමණ 30 වැනිදා පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්වූ එම භෝජන සංග්‍රහයට එක් ව සිටියහ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම භෝජන සංග්‍රහයට එක් වෙමින් වැදගත් දේශනයක් කළේය

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වැනි සංවත්සරය සඳහා වන සැමරුම් උත්සවය හෙට

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70වැනි සංවත්සරය සඳහා වන සැමරුම් උත්සවය වෙනුවෙන් සියලු කටයුතු සූ‍දානම් කෙරේ.හෙට(01) පෙරවරුවේ චීනයේ බෙයිජිං නගරයේ පිහිටි ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී එම උත්සවය අතිඋත්කර්ෂවත් ව පැවැත්වීමට නියමිත ය

චීන ජාතික වීරයින් සැමරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ නායකයෝ ජාතික වීරවරයන්ට පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවයට එක වෙති.චීන ජාතික වීරවරයින්ගේ අනුස්මරණ දිනය අදට(30) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් මහජන වීරයන්ට පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවය චීනයේ බෙයිජිංහි ටියෙන් අන් මෙන් චතුරශ්‍රයේදී පැවැත්විණ

‘පුනරුත්පත්තිය’ වාර්තා චිත්‍රපටය විකාශය කිරීමට සැලසුම්

‘පුනරුත්පත්තිය’ නම් වාර්තා චිත්‍රපටය විකාශය කිරීමට සැලසුම් කෙරේ

අලුත් ශෛලියෙන් යුක්ත චීන පොත්හල ජනතාවගේ උණුසුම් පිළි ගැනීමට ලක් වෙයි

මෑතකදී, පොත් කියවීම චීන ජනතාව අතර ජනප්‍රියත්වයක් දැකිය හැකියි. පොත්හල විවිධාකාර අයුරින් බහු කාර්යයන්වලින් යුක්තව නිර්මාණය කරනු ලැබීම ප්‍රවණතාවක් වී තිබෙනවා

ලින් ෆෙන් නගරයේ පිහිටි ‘ jie fang’ මාර්ගය

චීනයේදී බොහෝ නගරවල ‘ jie fang’ ඒ කියන්නේ විමුක්තිය යන වචනයෙන් එහි මාර්ග නම් කෙරෙනවා. නිදහස සිහිපත් කිරීම සඳහා එලෙස නම් කරනු ලබනවා. චීනයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ශැන් ෂී පළාතේ ලින් ෆෙන් නගරයේ ‘ jie fang’ මාර්ගයක් තිබෙනවා

යැක් ගව කිරි නිෂ්පාදනය කළ ජනතාව දිළිඳු ලැයිස්තුවෙන් ඉවතට

24 හැවිරිදි Gen Weng චීනයේ ස්චුඅන් පළාතේ Kangding නගරයේ පිහිටි කුඩා ටිබේට් ජාතික ගම්මානයක එඩේර තරුණියක්. යැක් ගවයින් සියයක් පමණ ඇය ඇති කරනවා. ඇගේ පවුල පරම්පරිකව යැක් ගවයින්ගේ කිරි භාවිත කරමින් බටර් හදනවා. එහෙත් යැක් ගව කිරි භාවිත කරමින් අයිස් ක්‍රීම් නිෂ්පාදනය කළ හැකි බවට ඇය කිසිම දවසක හිතුවේ නැහැ

HomePrev123456NextEndTotal 6 pages