ප්‍රවෘත්ති

සාමකාමී සංවර්ධන මාර්ගයේ රැදෙමින් විද්‍යාව හා තාක්ෂණයෙන් රට ශක්තිමත් කරන චීනය

මේ වන විට, චීන මහජන සමූහාණ්ඩුව 170කට වැඩි රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා තිබෙනවා. ඒ වගේ ම, රාජ්‍යන් අතර ස්ථාපිත කෙරෙන ජාත්‍යන්තර සංවිධානයන්ට චීනය සම්පූර්ණයෙන් ම එක් වී හවුල්කාරී සබඳතා 109ක් ස්ථාපනය කර තිබෙනවා

වර්ණවත් ගිනිකෙළි සංදර්ශනයක් බෙයිජිංහිදී

නව චීනයේ 70 වැනි ජාතික දිනය සැමරීම වෙනුවෙන් බෙයිජිංහි ටියැන්අන්මෙන් චතුරශ්‍ර පරිශ්‍රයේ වර්ණවත් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්විණ. බෙයිජිංහි රාත්‍රී අහස එයින් වර්ණවත් කෙරිණ.  70 වැනි සංවත්සරය හෙයින් 70 වැනි ඉලක්කම, මල්, ගස් යනාදී හැඩයන්ට එල්ල කළ ගිනිකෙළි ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද ගත්තේය

චීන ජාතික දිනය නිමිත්තෙන් ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී දැවැන්ත ප්‍රසංගයක්

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා අද (1) රාත්‍රියේ බෙයිජිං නගරයේ ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී දැවැන්ත ප්‍රසංගයක් වර්ණවත් ලෙස පැවැත්විණ. ප්‍රධාන තේමා සංදර්ශන, ගායනා හා නර්තන ප්‍රසංග සහ ගිනිකෙළි සංදර්ශන ඊට ඇතුළත් වෙයි. ජනතාව දස දහස් සංඛ්‍යාවක් ඊට සහභාගී විය

නව චීනය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් චීනය පුරා සැමරුම්

නව චීනය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් චීනය පුරා සැමරුම් ක්‍රියාකාරකම් පැවැත්වෙයි.  ටිබෙට් ස්වායත්තයේ විවිධ ජන වාර්ගික හා ක්ෂේත්‍රවල ජනතාව 5000 පිරිසක් පොටාලා මාලිගා චතුරශ්‍රයේ රැස් වූ අතර ටිබෙට් සාම්ප්‍රදායික නර්තන වලින් සිය සතුටුදායික ජීවිතය හා නව යුගය වර්ණනා කළේය

ඇමරිකාවේ එම්පයර් ගොඩනැගිල්ල චීනයේ 70වැනි ජාතික දිනය සමරයි

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ සංකේතවත් ගොඩනැගිල්ල වශයෙන් එම්පයර් ගොඩනැගිල්ල සැප්තැම්බර් 30 වන දින රාත්‍රියේ රතු සහ කහ විදුලි පහන් දැල්වී මෑන්හැට්න් අහසෙහි සුන්දර දර්ශනයක් බවට පත් විය.නිව්යෝර්ක්හි චීන කොන්සල් කාර්යාලය සහ එම්පයර් ගොඩනැගිල්ල 30 වනදා උදෑසන ආලෝකකරණ උත්සවයක් පැවැත්විය

චීනයේ 70 වැනි ජාතික සැමරුම් උළෙල ලෝ වැසියන්ගේ අවධානයට

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් අද(1) බෙයිජිංහි ටියන්අන්මෙන් චතුරශ්‍රයේ පැවති අතිඋත්කර්ෂවත් සැමරුම් උළෙල ලෝ වැසියන්ගේ අවධානය දිනා ගෙන ඇත

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරයට විවිධ පාර්ශ්වයන්ගෙන් සුභපැතුම්

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා කථානායක කරූ ජයසූරිය මහතා සිය සුභපැතුම් පිරිනමයි.ඔහු සඳහන් කළේ ගෙවී ගිය කාලය තුළ චීනය වේගවත් සංවර්ධනයක් අත්කර ගනිමින් විවිධ ක්ෂේත්‍රවලින් ලෝකයට ආදර්ශයක් සපයා ඇති බවයි

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී ජන පෙළපාලිය

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී ජන පෙළපාලි දර්ශනයි මේ.චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී ජන පෙළපාලි දර්ශනයි මේ.චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී ජන පෙළපාලි දර්ශනයි මේ

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී හමුදා උත්තමාචාරය

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී හමුදා උත්තාමාචාර දර්ශනයි මේ.චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී හමුදා උත්තාමාචාර දර්ශනයි මේ.චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවයේදී හමුදා උත්තාමාචාර දර්ශනයි මේ

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවය

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සාංවත්සරික උත්සවය ඇරඹේ.

HomePrev123456NextEndTotal 6 pages