ප්‍රවෘත්ති

චීන ජාතික දින නිවාඩුව වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්

චීන ජාතික දින නිවාඩුව විවිධාකාර ප්‍රදර්ශන හා සංස්කෘතික ක්‍රියාකාරකම්වලින් සමන්විත වෙයි.සැප්තැම්බර් අගදී බෙයිජිං ප්‍රදර්ශන ශාලාවේ ඇරඹුණු ‘දැවැන්ත ගමන-දීප්තිමත් ජය’ නමැති චීනයේ පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරුම් ප්‍රදර්ශනයට විවිධ ක්ෂේත්‍රවල ජනතාවගේ උණුසුම් සහභාගීත්වය හිමි වෙයි

එදා සහ අද---නව චීනය ස්ථාපිත වීමේ වසර 70 තුළ සිදු වූ විපර්යාසයන්---3

1983 දී ගුවංදුං පළාතේ මෙයි කෝරළයට සිවිල් ගුවන් යානයක් පළමු වරට ගොඩ බැස්ස වූ අතර එය නැරඹීමට බොහෝ තරුණ තරුණියන් පැමිණ ඇත. 2015 නොවැම්බර් 2 වැනිදා චීනය ස්වාධීනව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නිපදවූ පළමු C919 විශාල මගී ගුවන් යානය ශැංහයිහි පුඩොං කර්මාන්ත ශාලවේදී නිල වශයෙන් සම්පූර්ණ කරන ලදි

ගෙවි ගිය වසර 70 තුළ චීනය ලැබු ජයග්‍රහණ

වසර 70 යනු මානව ඉතිහාසයේ කෙටි කාලයක් පමණයි. නමුත් ගෙවී ගිය වසර 70 තුළ චීනයේ සංවර්ධනය පුදුමාකාර විපර්යාස අත්කර ගෙන තිබෙනවා. සංඛ්‍යා ලේඛන අනුව, 2018 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය 1952 වසර හා සසඳන විට 174 ගුණයකින් වැඩි වුනා. දරිද්‍රතාවය හා දුර්වලතාවය සමුච්චය වීමේ සිට ලෝකයේ දෙවන විශාලතම ආර්ථික ඒකකය දක්වා “ චීන ආශ්චර්යය”ලොව පුරා අවධානය දිනාගෙන තියෙනවා.

චීන ජනපතිගේ ජාතික දින කතාව විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට

ඊයේ(1) බෙයිජිං නගරයේ පැවති චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනාධිපති ෂී ජිං පිං මහතා වැදගත් දේශනයක් කළේය.එම දේශනය චීනය පුරා විවිධ පර්ෂද්වල උණුසුම් ප්‍රතිචාරවලට ලක් ව තිබේ

චීන ජාතික දින සැමරුම් හමුදා උත්තමාචාර පෙළපාළිය පිළිබඳ ලොව පුරා දැඩි අවධානය

චීන ජාතික දින සැමරුම් උළෙලේ පැවැත්වූ හමුදා උත්තමාචාරය හා මහජන පෙළපාළියෙන් තමා සලිත වූ බව එක්සත් ජාතීන්ගේ ජිනිවා කාර්යාලයේ සංස්කෘතික කමිටුවේ නිලධාරී Thomas Kryger මහතා පවසයි

චීන මහජන සමූහාණ්ඩුව පිහිටු‍වීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ලෝක නායකයින්ගෙන් සුභපැතුම්

චීන මහජන සමූහාණ්ඩුව පිහිටු‍වීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයින්, හිටපු රාජ්‍ය නායකයින් මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත සුභපැතුම් යොමු කර තිබේ

70 වැනි චීන ජාතික දින ප්‍රසංගය විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ (1) රාත්‍රියේ බෙයිජිං නගරයේ ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී දැවැන්ත ප්‍රසංගයක් වර්ණවත් ලෙස පැවැත්විණ

සමගියේ හා උද්‍යෝගයේ ජීවගුණය තුළින් ගොඩනැගුණු චීන අභිමානය

 නව චීනයේ 70 වැනි ජාතික දිනය ඊයේ(1) බෙයිජිංහිදී අතිඋත්කර්ෂවත් ලෙස සැමරිණ. ගෙවී ගිය වසර 70 තුළ චීනය ලද දැවැන්ත ජයග්‍රහණ හා චීන ජනතාවගේ රුධිරය තුළට ඇතුල් වූ සමගියේ හා උද්‍යෝගයේ ජීවගුණය එම උළෙල නරඹමින් ලොව පුරා ප්‍රේක්ෂකයෝ දැක ගත්හ

නේපාලයේ සංවර්ධනයට දායකව සිටින විශේෂ නමක් ඇති චීන පුද්ගලයෙක්

නම, හැමෝට ම වැදගත් දෙයක්. පවුල් සම්ප්‍රදාය හා සංස්කෘතික ප්‍රවණතාවට අනුව චීන ජාතිකයන් තමන්ගේ නම් හදා ගන්න කැමතියි.  හිරු සඳු සඳ පරිවර්තනය ඇතුළු තාරකා විද්‍යාවට අනුව නමක් සකස් කරන්නත් ඉඩකඩ තිබෙනවා. වසර 1949යේ නව චීනය ස්ථාපිත කිරීමෙන් පසු, නම් සංස්කෘතියට ද වෙනසක් සිදු වෙනවා.

එදා සහ අද---නව චීනය ස්ථාපිත වීමේ වසර 70 තුළ සිදු වූ විපර්යාසයන්---2

1958 වසරේ චීනයේ ඩාලියැන් නගරයේ දුම්රිය යන්ත්‍ර හා පෙට්ටි කර්මාන්ත ශාලාව ශක්තිමත් මකරා නම් අභ්‍යන්තර දහන එන්ජීම සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නිෂ්පාදන කර තිබේ. චීනය නිෂ්පාදන කළ ප්‍රථම ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන අභ්‍යන්තර දහන එන්ජීම සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මෙය යි

HomePrev12345...NextEndTotal 6 pages