ප්‍රවෘත්ති ඉතිරිය

හොංකොං පිළිබඳ චීන රජයේ සහ ජනතාවගේ අධිෂ්ඨානය නොනැමෙනසුළු, අත් නොහරින්නක් බව යළි තහවුරු කෙරේ

පසුගිය දා සී ජී ටී එන් සිය දෙස්-විදෙස් සමාජ වේදිකා මගින් “හොංකොං හි වික්‍රමාන්විතයන්” නමැති කාටූනයක් නිකුත් කළේය. එය ඉතා ජනප්‍රිය වෙමින් පවතී.මෙම කාටූනය මගින් පැහැදිලි වනුයේ:පුරාණ කාලයේ සිටම හොංකොං චීනයේ භූමි ප්‍රදේශයකි

දේශීය හා අන්තර්ජාතික අන්‍යෝන්‍ය වර්ධන ක්‍රමවේදය, චීන සංවර්ධනයට නව ක්‍රමවේදයක්--- චීන විශේෂඥයෝ

දේශීය හා අන්තර් ජාතික අන්‍යෝන්‍ය ප්‍රවර්ධන ක්‍රමවේදය, චීන සංවර්ධනයට නව ක්‍රමවේදයක්  බව චීන විශේෂඥයෝ පවසති.චීන ජාත්‍යන්තර ආර්ථික හුවමාරු මධ්‍යස්ථානය ඊයේ(01) අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් සංවිධාන ක‍ළේ ය

 2020 වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සැබෑ කළ යුතු බව චීන අගමැති කියයි

 2020 වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සැබෑ කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා අවධාරණය කරයි

ජාතික ආරක්ෂණ නීති මගින් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස හොංකොංහි තත්ත්වය තහවුරු වෙයි--- හොංකොං ව්‍යාපාරික ප්‍රජාව

ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීති පද්ධතිය හා එය බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කොට පරිසමාප්ත කිරීමට හොංකොං ව්‍යාපාරික ප්‍රජාව සහයෝගය පළ කරති. 

චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ප්‍රශංසාවට

චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ප්‍රශංසාවට ලක් වේ.මෑතක දී පැවති චීන සැසිවාර දෙක කෙරෙහි ජගත් ප්‍රජාව අඛණ්ඩව අවධානය යොමු කරති

හොංකොං ආරක්ෂණ නීතිය හොංකොං වෙත නව බලාපොරොත්තු ලබා දෙයි

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ දී හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත පරීක්ෂා හා සාකච්ඡා කර තිබේ. එම නීතියට හොංකොං හී පුළුල් සහයෝගය පළවී ඇති අතර එය හොංකොං හී සංවර්ධනය වෙත නව බලාපොරොත්තු යළි ගෙන දෙනු ඇතැයි විශ්වාස කෙරේ

අදහස් ඉතිරිය

සජීවී තොරතුරු ආවරණය ඉතිරිය