හූබෙයි නියෝජිතවරුන් සමග චීන ජනපති සමීප සාකච්ඡාවක

2020-05-25 15:49:20
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වන සැසියට එක් වන ‘හූබෙයි’ පළාතේ නියෝජිත කණ්ඩායම සමග ඊයේ(24) සාකච්ඡා පැවැත්වීය. මහජන නියෝජිත, හූබෙයි පළාතේ ටයිහ රෝහලේ ප්‍රධානී ලෝ ජේ මහතා සැසිය ඇමතීමට පෙර, ෂී ජින්පිං මහතා ඔහුට මෙසේ පැවසීය:

‘මම රූපවාහිනියෙන් ඔබව දැක්කා. 87 හැවිරිදි රෝගියෙකුට කළ ප්‍රතිකාර සාර්ථක වුණා කියලා ඔබ කිව්වා. ඒ ගැන මගේ සිත තදින් ඇද ගත්තා... ’

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති