ප්‍රවෘත්ති

චීනයේ ධාන්‍ය අර්බුදයක් ඇති වීමට කිසිඳු ඉඩක් නැහැ- කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා පවසයි

චීනයේ ධාන්‍ය අර්බුදයක් ඇති නොවන බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය හැන් චාං ෆු මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද (22) ආරම්භ වූ 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරය පැවැත්වූ ප්‍රථම සම්මුඛ සාකච්ඡා ක්‍රියාකාරකමේදී ය

දුෂ්කරම කාලයේදී සමස්ථ චීනයෙන්ම සහ සමස්ථ ලෝකයෙන්ම ලැබුණු අනුග්‍රහය හූබෙයි පළාතට අමතක කළ නොහැකියි

හූබෙයි පළාතේ වයස අ‍වුරුදු 80ට වැඩි කොරොනා රෝගීන් 3600කට පමණ සාර්ථකව ප්‍රතිකාර කර ඇතැයි චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිත, එම පළාතේ ටයි හ රෝහලේ ප්‍රධානී ලෝ ජේ මහතා පවසයි.ඔහු  මේ බව පැවසුවේ බෙයිජිං නගරයට පැමිණ චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියට එක් වන අතරතුරය

චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක් වෙයි

චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක් වේ.‍බොහෝ රටවල දේශපාලකයන් හා විද්වතුන් ප්‍රකාශ කළේ මෙවර විශේෂ සමයේ පැවැත්වෙන සැසිවාර දෙක ඔස්සේ 13 වැනි පස් අවුරුදු සැලැස්ම සම්පූර්ණ කිරීම හා කොරොනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉදිරි මග පෙන්වනු ඇති බවයි

‘ සැඟවුණු ජාතිකාරක්ෂක වියදම ’ යන ගැටළුව චීනයේ නැහැ---13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ ප්‍රකාශකවරයා කියයි

චීනයේ ජාතිකාරක්ෂක වියදම සුදුසු හා සංවර අයුරින් සිදු කෙරෙනු මිස ‘ සැඟවුණු වියදම ’ යන ගැටළුවක් නැති බව 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ ප්‍රකාශකවරයා පවසයි.ප්‍රකාශක Zhang Yesui මහතා ඊයේ(21) රාත්‍රී බෙයිජිං මහජන මහා ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව ප්‍රකාශ කළේ ය

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැයිවාරය බෙයිජිංහි දී ඇරඹේ

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා සැසිවාරයට ගිය වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරන අතර මෙම වසරේ කාර්ය වැඩසටහන් පිළිබඳ යෝජනා පරීක්ෂා කර සාකච්ඡා කිරීම සඳහා සැසිවාරයට ඉදිරිපත් කෙරේ.

වසංගත පාලන ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ අසත්‍ය චෝදනා පිළි නොගන්නා බව චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයේ ප්‍රකාශකයා පවසයි

වසංගත පාලන ජාත්‍යන්තර සහයෝගිතාව මනා ලෙස පවත්වා ගත් චීනය කිසිවිටෙකත් අසත්‍ය චෝදනා පිළි නොගන්නා බව 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ ප්‍රකාශකයා පවසයි.ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ ප්‍රකාශක Zhang Yesui මහතා මේ බව සඳහන් කළේ ය

“සැසිවාර දෙක” චීනය නිරීක්ෂණය කිරීමේ වැදගත් කවුළුවක්

චීනයේ ප්‍රතිපත්ති සංඥා සාමුහිකව මුදා හැරීමේ වේදිකාවක් ලෙස, වාර්ෂික ව පැවැත්වෙන “සැසිවාර දෙක” චීනය නිරීක්ෂණය කිරීම සඳහා වන වැදගත් කවුළුවකි. මේ වසරේ "සැසිවාර දෙක" නව කොරොනා වසංගතය ලොව පුරා පැතිර යාමේදී පැවැත්වෙන නිසා, එයට විවිධ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමට සිදු වේ

වසංගත පාලනයෙන් පසු චීන ආර්ථික වර්ධනය අපේක්ෂාවන් අභිබවා ඉහළට

චීනයේ වැදගත් වාර්ෂික දේශපාලන සම්මන්ත්‍රණය වන ‘සැසි වාර දෙක’ හෙට ආරම්භ වෙයි

චීන මාධ්‍ය සමූහය, 5G හා 8K සම්ප්‍රේෂණ හා වේගවත් වීඩියෝ තාක්ෂණය භාවිත කළ චීනයේ පළමු මාධ්‍ය ආයතනය බවට පත් වෙයි

චීන මාධ්‍ය සමූහය 5G හා 8K සම්ප්‍රේෂණ හා වේගවත් වීඩියෝ සංස්කරණ නිෂ්පාදන තාක්ෂණය භාවිත කරමින් මාධ්‍ය නිෂ්පාදනය සම්පූර්ණ කරයි. ඒ අනුව චීන මාධ්‍ය සමූහය චීනයේ එම තාක්ෂණය භාවිත කළ පළමු මාධ්‍ය ආයතනය බවට පත් විය

HomePrev1234Total 4 pages