ප්‍රවෘත්ති

චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ හා චීන මහජන උත්තරීතර පැමිණිලි සැපයුම් මණ්ඩලයේ කාර්ය වාර්තා ,චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියට

චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ හා චීන මහජන උත්තරීතර පැමිණිලි සැපයුම් මණ්ඩලයේ කාර්ය වාර්තා චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියට ඉදිරිපත් කෙරේ.ඊයේ(25) ඉදිරිපත් කෙරුණු එම වාර්තා දෙකට අනුව, මේ වසරේ  කොරොනා වසංගතය පාලනය කිරීම සාමාන්‍යකරණය කිරීමේදී, අධිකරණ ප්‍රතිචාර යහපත් ලෙස දැක්විය යුතු ය

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව ඉදිරිපත් කළ කාර්ය වාර්තාවෙන් ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසියේ සාකච්ඡාව වෙත එම කොංග්‍රසයේ ස්ථාවර කමිටුව ඉදිරිපත් කළ කාර්ය වාර්තාවෙන් ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු කෙරේ

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීත්‍යනුකූල පරිපාලනයට ප්‍රමුඛත්වය දෙමින්, 2020 වසරේ චීන නීති සම්පාදක සැලසුම නිකුත් කෙරේ

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීත්‍යනුකූල පරිපාලනයට ප්‍රමුඛත්වය දෙමින්, 2020 වසරේ චීන නීති සම්පාදක සැලසුම නිකුත් කෙරේ.13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ 25 වන දින පස්වරුවේ පැවති දෙවන පූර්ණ සාකච්ඡාවේදී චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව ‍සමාලෝචනය කර ඇත

සෑම සතියකම චීනයේ 5G පදනම් ස්ථාන 10,000 කට වැඩි ප්‍රමාණයක්

දැනට චීනයේ සෑම සතියකම 5G පදනම් ස්ථාන 10,000 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කෙරේ. චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ  අමාත්‍ය මියාඕ වේ මහතා 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසියේ ඊයේ (25) පැවති ඇමතිවරුන්ගේ මාධ්‍ය සමග සම්මූඛ සාකච්ඡාවකදී මේ බව හෙළි කළේය

වායු දූෂණ පාලනය කෙරෙහි චීනයේ දැඩි හා අඛණ්ඩ අවධානය

වායු දූෂණය පාලනය කිරීම කෙරෙහි චීනය අඛණ්ඩ ව දැඩි අවධානයක් යොමු කරයි. මේ අනුව, චීනයේ 14වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ, එනම්, 2021 වසරේ සිට, 2025 වසර දක්වා කාලය තුළ, වායු දූෂණය දැඩි ලෙස පාලනය කරමින්, ජෛව ආරක්ෂාව හා පුනරුත්ථාපනය ශක්තිමත් ව ඉදිරියට ගෙන යනු ඇත

චීනයේ කිසිදු දේශභූමියකට මැදිහත්වීමට අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී අනුග්‍රාහකයන්ට කිසිදු ඉඩක් නොමැත

චීන ජනතාවගේ අපේක්ෂාව අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ නීති සම්පාදන ක්ෂේත්‍රයේ තිබෙන අඩුපාඩු සම්පූර්ණ කිරීමේදී හොංකොං  හි අවසන් යටත්විජිත ආණ්ඩුකාර Christopher Francis Patten ඇතුළු ඇතැම් පුද්ගලයෝ හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත කෙරෙහි විවිධ චෝදනා පළ කළහ

ප්‍රථම නව කොරොනා වෛරස් එන්නතේ මානව පරීක්ෂණය සුරක්ෂිත බව වාර්තා වේ

ප්‍රථම නව කොරොනා වෛරස් එන්නතේ මානව පරීක්ෂණය සුරක්ෂිත බව වාර්තා වේ.ලෝකයේ ප්‍රථම නව කොරොනා වෛරස් එන්නතේ මානව පරීක්ෂණ ප්‍රතිඵලය, චීන පර්යේෂණ කණ්ඩායම විසින් පසුගිය 22 වනදා Lancet නම් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව මගින් නිකුත් කෙරිණ

චීනය සැමවිටම ගෝලීය පොදු අවශ්‍යතා ආරක්ෂා කරන බව,විදේශ ඇමති වාං යී මහතා පවසයි

චීනය සැමවිටම ගෝලීය පොදු අවශ්‍යතා ආරක්ෂා කරන්නෙකි13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ, 24 වන දින පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ,චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වාං යී මහතා,  පැය දෙකකට ආසන්න කාලයක් තුළ

“වසංගතය වැළැක්වීම කෙරෙහි සෑම විට ම අවධානය යොමු කළ යුතුයි”---චීන ජනපති කියයි

    වසංගත රෝග අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, ඉහළ නැංවිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. බරපතල වසංගතය තුළ, ජීවිත බේරා ගැනීමේ හා ප්‍රතිකාර කිරීමේ පද්ධතිය මෙන් ම, පොදු සෞඛ්‍ය හදිසි නීති හා රෙගුලාසි ද යහපත් කළ යුතු බව අවධාරණය කෙරේ

චීනයේ "සැසි වාර දෙක" පැවැත්වීමේ මෙවර විශේෂත්වය

නව කොරොනා නියුමෝනියා වසංගතයේ බලපෑම හේතුවෙන් කල් දැමූ චීනයේ "සැසි වාර දෙක" නිල වශයෙන් පසුගිය 21වැනිදා ආරම්භ වුනා. මෙහි නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ මෙය විශේෂ පසුබිමක් යටතේ විශේෂ කාර්යයන් සඳහා පවත්වන ලද සැසිවාර දෙකක් බවයි. විශේෂත්වය අවධාරණය කිරීමේ ප්‍රධාන හේතු හතරක් තිබෙනවා.

HomePrev1234NextEndTotal 4 pages