ප්‍රවෘත්ති

හොංකොං පිළිබඳ චීන රජයේ සහ ජනතාවගේ අධිෂ්ඨානය නොනැමෙනසුළු, අත් නොහරින්නක් බව යළි තහවුරු කෙරේ

පසුගිය දා සී ජී ටී එන් සිය දෙස්-විදෙස් සමාජ වේදිකා මගින් “හොංකොං හි වික්‍රමාන්විතයන්” නමැති කාටූනයක් නිකුත් කළේය. එය ඉතා ජනප්‍රිය වෙමින් පවතී.මෙම කාටූනය මගින් පැහැදිලි වනුයේ:පුරාණ කාලයේ සිටම හොංකොං චීනයේ භූමි ප්‍රදේශයකි

දේශීය හා අන්තර්ජාතික අන්‍යෝන්‍ය වර්ධන ක්‍රමවේදය, චීන සංවර්ධනයට නව ක්‍රමවේදයක්--- චීන විශේෂඥයෝ

දේශීය හා අන්තර් ජාතික අන්‍යෝන්‍ය ප්‍රවර්ධන ක්‍රමවේදය, චීන සංවර්ධනයට නව ක්‍රමවේදයක්  බව චීන විශේෂඥයෝ පවසති.චීන ජාත්‍යන්තර ආර්ථික හුවමාරු මධ්‍යස්ථානය ඊයේ(01) අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් සංවිධාන ක‍ළේ ය

 2020 වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සැබෑ කළ යුතු බව චීන අගමැති කියයි

 2020 වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සැබෑ කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා අවධාරණය කරයි

ජාතික ආරක්ෂණ නීති මගින් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස හොංකොංහි තත්ත්වය තහවුරු වෙයි--- හොංකොං ව්‍යාපාරික ප්‍රජාව

ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීති පද්ධතිය හා එය බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කොට පරිසමාප්ත කිරීමට හොංකොං ව්‍යාපාරික ප්‍රජාව සහයෝගය පළ කරති. 

චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ප්‍රශංසාවට

චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ප්‍රශංසාවට ලක් වේ.මෑතක දී පැවති චීන සැසිවාර දෙක කෙරෙහි ජගත් ප්‍රජාව අඛණ්ඩව අවධානය යොමු කරති

හොංකොං ආරක්ෂණ නීතිය හොංකොං වෙත නව බලාපොරොත්තු ලබා දෙයි

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ දී හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත පරීක්ෂා හා සාකච්ඡා කර තිබේ. එම නීතියට හොංකොං හී පුළුල් සහයෝගය පළවී ඇති අතර එය හොංකොං හී සංවර්ධනය වෙත නව බලාපොරොත්තු යළි ගෙන දෙනු ඇතැයි විශ්වාස කෙරේ

චීන ආර්ථිකය ගැන විදේශ මාධ්‍යයන්හී සුභවාදී අදහස්

ජාත්‍යන්තර මාධ්‍ය මේ දිනවල චීනයේ සැසිවාර දෙක සහ චීන ආර්ථිකය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි.

“එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරන බව චීනය පවසයි

“එක් රටක් ක්‍රම දෙකක්”යන ප්‍රතිපත්තිය චීන රජය ස්ථීර ව අනුගමන කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.චීන ‍විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය

හොංකොං උපයෝගී කරගෙන චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ මාර්ගයන් අහිමි වීමට යන බටහිර‍ දේශපාලඥයන්‍ ගේ කලබලය

 චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය මේ දිනවල බෙයිජිංහිදී පැවැත්වේ. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීත්‍යනුකූල පරිපාලනයට ප්‍රමුඛත්වය දෙමින් හොංකොං ආරක්ෂණ නීති කෙටුම්පත සම්පාදනය කිරීම එහිදී වැදගත් කරුණක් වශයෙන් පුළුල්‍ අන්දමින් සාකච්ඡා කෙරේ

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය බෙයිජිං හිදී ආරම්භ වීම නව යුගයක ආරම්භයක් බව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක, විජය දිසානායක මහතා පවසයි

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය බෙයිජිං හිදී ආරම්භ වීම නව යුගයක ආරම්භයක් ලෙස සලකන බව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක, ජේෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා පවසයි

1234NextEndTotal 4 pages