ප්‍රවෘත්ති ඉතිරිය

125වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්

125වැනි චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය නිමාවට පත්වෙයි.එය ඊයේ(5) ගුවන් චෞ නගරයේදී අවසන් විය.එක් තීරයක් එක් මාවතක් හා සම්බන්ධ රටවල හා ප්‍රදේශවල ගනුදෙනු වටිනාකම අදාළ කාලසීමාවට වඩා සියයට 9.9 කින් පමණ වර්ධනය වී තිබේ.රටවල් හා ප්‍රදේශ 213ක ගැනුම්කරුවෝ මෙවර ප්‍රදර්ශනයට සහභාගි වූහ

පැරණි වානේ සහ යකඩ කම්හලක් ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩාංගනයක් වෙයි

මෑත වසර කිහිපය තුළ චීන වානේ හා යකඩ කර්මාන්තය ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් නව කර්මාන්තයට පරිවර්තනය වෙමින් පවතී. බටහිර බෙයිජිං නගරයේ Shijingshan දිස්ත්‍රික්කයේ පිහිටි බෙයිජිං වානේ හා යකඩ සංස්ථාවට අයත් කම්හල් බෙයිජිං නගරයේ සිට පිට පළාතකට රැගෙන ගොස් ඇත

චීනයේ විධිවිධාන විවිධ පාර්ශ්වයන්ට විශ්වාසය ගෙන දෙනු ඇති බව යුරෝපා සංගමයේ ආසියා කටයුතු පිළිබඳ ඇකඩමිය පවසයි

පෙරට වඩා උසස් මට්ටමේ විවෘතභාවය දිරිගැන්වීම සඳහා චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ වැදගත් විධිවිධාන මාලාවක් යොදා ගනු ඇති බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.හෙතෙම මේ බව ප්‍රකාශ කළේ 26 වන දා පැවති එක් තීරයක් එක් මාවතක් 2 වැනි ජාත්‍යන්තර සහයෝගතා සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවයේදී දේශනයක් අමතමිනි

චීන ජනාධිපතිවරයා 2 වැනි ජාත්‍යන්තර සහයෝගතා සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවයේදී කළ දේශනයට උණුසුම් ප්‍රතිචාර

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ පැවති එක් තීරයක් එක් මාවතක් 2 වැනි ජාත්‍යන්තර සහයෝගතා සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවයේදී ‘එක් තීරයක් එක් මාවතක් පොදුවේ ගොඩනගමින් අලංකාර අනාගතයක් නිර්මාණය කිරීම’නමැති දේශනයක් කළේය.ජගත් ප්‍රජාව එම දේශනය පිළිබඳ උණුසුම් ප්‍රතිචාර දක්වා ඇත

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ගත වූ වසර 5 තුළ ලබා ගෙන ඇති සාර්ථකභාවයන් ජගත් ඇගයීමට

බොහෝ රටවල නායකයෝ සහ එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ගත වූ වසර 5 තුළ ලබා ගෙන ඇති සාර්ථකභාවයන් ඉහළින් අගය කරති

චීන හා රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා හමු වෙයි.මෙම හමුව අද(4.26) බෙයිජිං අගනුවරදී සිදු විය.චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරය මෙන්ම දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටු වීමේ 70 වැනි සංවත්සරය මේ වසර‍ට යෙදී තිබේ

අදහස් ඉතිරිය

සජීවී තොරතුරු ආවරණය ඉතිරිය