ප්‍රවෘත්ති ඉතිරිය

ලෝක ප්‍රකට චීන පෝසිලේන් භාණ්ඩ

පෝසිලේන් භාණ්ඩ නිෂ්පාදන ක්‍රමය ආරම්භ කෙරුණේ චීනයේදී. චීන පෝසිලේන් භාණ්ඩ ලොව පුරාම ඉතාමත් ප්‍රසිද්ධයි. එය පැරණි චීන ජනතාවගේ ඉතා වැදගත් නිර්මාණයක් ලෙස සැළකේ. ඒමෙන්ම එය ලෝක සංස්කෘතියට වැදගත් කොටසක් බව පැවසේ.පැරණි කාලයේ සිට චීනයේ බොහෝ ප්‍රදේශවල පෝසිලේන් පෝරණු ඉදිකර තිබේ

ආසියානු ආහාර උත්සවය ඇරඹේ

ආසියානු ආහාර උත්සවය චීනයේ හං චෞ නගරයේ ඇරඹේ. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු රටවල විශේෂ රසවත් ආහාර එහිදී දක්නට ලැබේ. එම උත්සවය ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුවට අයත් ක්‍රියාකාරකමකි. ඒම උත්සව වෙන් වෙන් ව බෙයිජිං, චන්දු, ගුවන් චෞ සහ හං චෞ යන නගරවලදී පැවැත්වේ. හං චෞ හි සංස්කෘතික විශේෂ ආකර්ෂණයන් සහ ආර්ථික හා සමාජ වර්ධනයේ ප්‍රතිඵල එයින් පෙන්නුම් කෙරේ. එමගින් ආසියාවේ විවිධ රටවල ආහාර සංස්කෘතික හුවමාරු පුළුල් කිරීමට අපේක්ෂිතය.

මානව ශිෂ්ටාචාර අතර ඉහළ සහ පහළ වර්ගීකරණයක් නැතැයි චීන ජනපති කියයි

‘ආසියානු ශිෂ්ටාචාර හුවමාරුව සහ පොදු ඉරණමක් සහිත ප්‍රජාව’ යන ප්‍රධාන තේමාවෙන් යුත් ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව අද (15) බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමාරම්භක උත්සවයේදී ආසියා ශිෂ්ටාචාරය හා මානව ශිෂ්ටාචාර හුවමාරුව ‍කෙරෙහි චීන සංකල්ප ඉදිරිපත් කළේය.

ඉතාලි ප්‍රසිද්ධ ගායක Andrea Bocelli මහතා ආසියානු සංස්කෘතික සැණකෙළි උත්සවයේදී ගී ගයයි

ඉතාලි ප්‍රසිද්ධ ගායක Andrea Bocelli මහතා අද(15) රාත්‍රි බෙයිජිංහි පැවැත්වෙන ආසියානු සංස්කෘතික සැණකෙළි උත්සවයේදී Nessun Dorma නමැති සින්දුව ගායනා කිරීමට සූදානමින් සිටී.

සමස්ත ආසියාවේ ශිෂ්ටාචාරයට චීන ශිෂ්ටාචාරයෙන් වැදගත් බලපෑම් එල්ල කෙරෙන බව එක්සත් ජාතින්ගේ ශිෂ්ටාචාර සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයා පවසයි

චීන ශිෂ්ටාචාරය ආසියා රටවල සමාජ හා ආර්ථික වර්ධනය සාක්ෂාත් කිරීමෙහි එකඟතාවන්ට එළඹීම හිතකර බව එක්සත් ජාතින්ගේ ශිෂ්ටාචාර සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත Miguel Angel Moratinos මහතා පවසයි. පසුගිය දා නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී ඔහු මේ බව සඳහන් කළේය

ලෝක ශිෂ්ටාචාර සමඟ හුවමාරු කිරීමෙන් ආසියානු ශිෂ්ටාචාරය සංවර්ධනය වෙමින් පවතී - චීන ජනපති

ආසියානු ශිෂ්ටාචාරය ලෝක ශිෂ්ටාචාර සමඟ හුවමාරු කිරීම සහ අන්‍යෝන්‍ය ව හැදෑරීම ඔස්සේ බිහි වන බව චීන ජනාධිපති ෂී ජිං පින් මහතා පවසයි