චීන ජනාධිපතිවරයා ආසියානු සංස්කෘතික සැණකෙළි උත්සවයට එක් වෙමින් කතාවක් පළ කරයි.

2019-05-15 22:42:40
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපතිවරයා ආසියානු සංස්කෘතික සැණකෙළි උත්සවයට එක් වෙමින් කතාවක් පළ කරයි.

චීන ජනාධිපතිවරයා ආසියානු සංස්කෘතික සැණකෙළි උත්සවයට එක් වෙමින් කතාවක් පළ කරයි.

අද (15) රාත්‍රි චීන ජාතික ක්‍රීඩාංගනයේදී පැවති ආසියා සංස්කෘතික සැණකෙළි උත්සවයට එක් වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් එම උත්සවයට පැමිණි විවිධ රටවල අමුත්තන් හා කලා ශිල්පීන් උණුසුම් ලෙස පිළි ගන්නා බවයි.
ආසියානු විවිධ රටවල් අන්‍යෝන්‍ය ලෙස සහය ලබා දී පොදුවේ සංවර්ධනය කරමින් අත්වැල් බැඳ ගෙන ආසියාවට හා ලෝකයට වඩාත් අපූරු අනාගතයක් පොදුවේ නිර්මාණය කරනු ඇතැයි චීන ජනතාව බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති