ප්‍රවෘත්ති

ලි සි ටියේ ගේ සිහිනයක්

ලි සි ටියේ ගේ සිහිනයක් 55 හැවිරිදි ලි සි ටියේ ඊසානදිග චීනයේ චි ලින් පළාතේ යෙන් බියෙන් කොරියන් ස්වායත්තයේ රතු ධජ ගම්මානයේ ගොවියෙක්. 2015 වසරට පෙර ඔහු ගොවිතැන් අත්හැර දකුණු කොරියාවට ගොස් රැකියා කළා. 2015 වසරේ ඔහු සිය ගමට ආපහු ඇවිත් ගොවිතැන් කරන්නට පටන් ගත්තා

ප්‍රවීණයින් ආකර්ෂණය කිරීමේ නිදහස් වෙළෙඳ කලාපය

චීනයේ හයි නන් නිදහස් වෙළෙඳ අත්හදා බැලීම් කලාපය වසර 2018ටේ ආරම්භ කෙ‍රුණු චීනයේ අළුත්ම නිදහස් වෙළෙඳ කලාපය වේ. එම නිදහස් වෙළෙඳ කලාපයේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රවීණයන් ආකර්ෂණය කිරීමේ විශේෂ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. පසුගියදා පැවති මාධ්‍ය හමුවක් මගින් මේ පිළිබඳ තොරතුරු හෙලිදරව් කෙරිණ

චීනයේ පළමුවැනි මුහුදු දූපතේ පිහිටි පැරණි සංචාරක නගරය

 හැයි ටැන් නමැති පැරණි නගරය චීනයේ ෆු චියැන් පළාතේ පිං ටැන් දූපතේ පිහිටා තිබේ. ෆු චියැන් පළාතේ පළමුවැනි විශාල දූපත වන පිං ටැන් දූපත චීනයේ 5වැනි විශාල දූපතයි. එහි පිහිටි හැයි ටැන් පැරණි නගරය චීනයේ පළමුවැනි මුහුදු දූපතේ පිහිටි පැරණි සංචාරක නගරයයි

හරිත සංකල්පය සහිත නව නගරය

චීනයේ යොන් ෂිං දූපතේ පිහිටි ‘සන් ෂා’ නගරය භූගෝලීය වශයෙන් චීනයේ දකුණු ප්‍රදේශයේ පහළම කොටසේ පිහිටා තිබෙන නගරයකි. එය 2012 වසරේ ස්ථාපිත වුණු නව නගරයක් වේ. වර්ග කිලෝමීටර් 2.6ක විශාලැති යොන් ෂිං දූපත දකුණු චීන මුහුදු කලාපයේ විශාලතම දූපතය

Shunde දිස්ත්‍රිකයේ ගම්මාන කර්මාන්ත උද්‍යාන සංවර්ධනය

Shunde දිස්ත්‍රිකය පිහිටා තිබෙන්නේ දකුණු චීනයේ ගුවන්ටං පළාතේ Foshan නගරයේ. පැරණි කාලයේ සිට එහි වාණිජ කටයුතු ඉතා දියුණු නිසා ආර්ථිකය සමෘද්ධිමත්ව සංවර්ධනය වෙමින් පවතිනවා

විවිධ කපු වර්ග නිපදවන කලාපයක්

සින්ජ්‍යාං ස්වායත්තයේ Alaer නගරය උතුරු Taklimakan කාන්තාරයේ පිහිටා තිබේ. මෙම නගරය චීනයේ වැදගත් කපු නිෂ්පාදන කලාපයක් ලෙසට ප්‍රසිද්ධය. මේ දකින්නේ Alaer නගරයේ වගා කරන කපු වර්ග කිහිපයකි.

HomePrev123Total 3 pages