ප්‍රවෘත්ති

චීනයේ දකුණින් ම ස්ථාපිත කළ යොන් ෂීං පාසැල

 චීනයේ දකුණින් ම ස්ථාපිත කළ යොන් ෂීං පාසැලචීනයේ දකුණින් ම පිහිටි  ‘සන් ෂා’ නගරය වසර 2012දී ස්ථාපිත වූ නගරයකි. යොන් ෂිං දූපතේ පිහිටි මෙම යෞවන නගරයේ පාසැලක් නොමැති ඉතිහාසය අවසන් වූයේ 2015 වසරේ දෙසැම්බර් මාසයේ 13වැනි දා ය

අච්චාරු කර්මාන්තයේ වර්ධනයක්

ඡුන් ඡිං නගරයේ පෙයි ලිං දිස්ත්‍රික්කය චීනයේ අච්චාරු නිජබිම යන නමින් නම් කරනු ලැබේ. එහි අච්චාරු වගා බිම්සරිය සහ නිෂ්පාදන හා අලෙවි ප්‍රමාණය චීනයේ පළමුවැනි ස්ථානයේ පසු වෙයි.දැනට එහි අච්චාරු නිෂ්පාදන ව්‍යවසායයන් 37ක් තිබේ. එහි තිබෙන අච්චාරු සන්නාම් ප්‍රමාණය 200ක් ඉක්මවා ගොස් ඇත

උත්සාහයෙන් දිළිදුකම ජයගත් චීනයේ නැන් වෙන් ඩු ගම්මානය

උත්සාහයෙන් දිළිදුකම ජයගත් චීනයේ නැන් වෙන් ඩු ගම්මානය හ බෙයි පළාතේ ශි බායි පෝ කෝරළයට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි නැන් වෙන් ඩු ගම්මානය 2018 වසර අවසානයේ මාධ්‍ය අවධානයට ලක් විය. ඒ, එම වසරේ එම ගම්මානය දිළිඳුකමින් නිදහස් වී සැපවත් ජීවිතයකට පිවිසීමට සමත් වු බැවිනි

දිළිඳුකමෙන් මුදවා ගත් චොං ජිංහි ගම්මානයක්

චීනයේ චොං ජිං නගරය කෘෂිකර්මික නගරයක්. ග්‍රාමීය පුනර්ජීවන උපායමාර්ගය ඉදිරියට ගෙන යමින් දිළිඳුකමෙන් මුදවා ගැනීමේහි නිරත වෙමින් පවතිනවා.

චීනයේ බින් හැයි Zhong Guan Cun විද්‍යා තාක්ෂණ උද්‍යානය

බින් හැයි Zhong Guan Cun විද්‍යා තාක්ෂණ උද්‍යානය උතුරු චීනයේ ටියැන් ජින් නගරයේ බින් හැයි දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. එය බෙයි ජිං සහ ටියැන් ජින් නගර දෙක රජයේ එම නගර දෙක හා හ් බෙයි පළාත සුසංගතව වර්ධනය කිරීමේ ජාතික උපාය මාර්ගය ක්‍රියාවට නංවා ගැනීම සඳහා ගත වැදගත් පියවරකි

වසර 38ක් සොබා දහම සුරැකීමට ජීවිතය කැප කළ පුද්ගලයෙක්

වසර 38ක් සොබා දහම සුරැකීමට ජීවිතය කැප කළ පුද්ගලයෙක්වසර 38ක් සේවය ක‍ළහොත්, බො‍හෝ අයට විශ්‍රාම ගත හැකි වයසට පිවිසෙනු ඇත. එහෙත් චීනයේ ‘ගන් ජියං යුවන්’ සොබාදම් සුරැකුම් කලාපයේ වනාරක්ෂක සේවක ‘චාං මාලින්’ට, මෙය මැරතන් තරගයක් සඳහා තරග වදිමින් අවසාන රේඛාවට දුරින් වන කොටසක් සම්පූර්ණ කිරීමක් සේ සැලකීමක් පමණි

යළි සංවර්ධනය කරන තුඅන්ජ්‍ය ගම්මානය

 චීනයේ අංක 318 වන ජාතික මාර්ගය ඕස්සේ නිරිතදිග චීනයේ ස්ච්චාන් පළාතේ ගැන්ස් ටිබේට් ස්වායත්තයට ඇතුළු වීමේදී හමුවූ පළමු වැනි ගම්මානය වන්නේ තුඅන්ජ්‍ය ගම්මානයයි. එහෙත් ඊට පෙර සානුවේ කඳු ප්‍රදේශයේ පිහිටි තුඅන්ජ්‍ය ගම්මානයේ ගමනාගමනය එච්චර පහසු නැහැ. එහි වැසියෝ ප්‍රධාන වශයෙන් ඉරිඟු වගා කළා

ස්වයං රැකියාවෙන් ජීවිතය ජයගත් දිරිය කතක්

88 හැවිරිදි ලිඕ ෂයුයින් ගිනිකොන චීනයේ ජින්ෂි පළාතේ රේජිං නගරයේ ෆන්ගන් ගම්මානයේ සාමාන්‍ය ආච්චි කෙනෙක්. එහෙත් ඇයගේ නම සන්නාමයක් ලෙස යොදා නිෂ්පාදනය කළ ලුණු දාපු තාරා බිත්තර ඉතා ප්‍රසිද්ධයි. 2015 වස‍රේ ඇයගේ ලුණු දාපු තාරා බිත්තර නිෂ්පාදන ගොවි සමුපකාරය ස්ථාපිත කළා

අළුතෙන් ඉදි වුණු ‘සන් ෂා’ නගරයේ කාර්යක්ෂම වෛද්‍ය සේවා

 ‘සන් ෂා’ නගරය වසර 2012දී ස්ථාපිත වුණු අලුත් නගරයකි. එය පිහිටා ඇත්තේ චීනයේ දකුණ ප්‍රදේශයේ පහලම කලාපයේ යොන් ෂිං දූපතේය. සන් ෂා නගරය අලුත් වුවද නගරයේ විවිධ පොදු සේවා සහ පහසුකම් පරිපූර්ණ ලෙස සංවර්ධනය කර තිබේ.වසර 2013 ආරම්භ කෙරුණු සන් ෂා නාගරික මහජන රෝහල, ‘බෙයිජිං’ නමැති මාවතේ පිහිටා ඇත

ප්‍රතිසංස්කරණය හා නිර්මාණශීලිත්වය මගින් වර්ධනය වන ලින් ශී කෝරළය

ප්‍රතිසංස්කරණය හා නිර්මාණශීලිත්වය මගින් දිළිඳු ප්‍රදේශවල ඉඩම්,ශ්‍රම බලකාය

HomePrev123NextEndTotal 3 pages