ප්‍රවෘත්ති

ෂී ජින් පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වෙයි

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ පස් වැනි පූර්ණ සැසිය අද (17) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ‍ශාලාවේදී පැවැත්විණ. ජන්ද විමසීමේදී ඒකමතිකව ෂී ජින් පිං මහතා චීන මහජන සමූහණ්ඩුවේ ජනාධිපති, චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම යුධ කමිටු සභාපති ධුරයට තේරී පත් විය.

චීන රාජ්‍ය මණ්ඩල ආයතන ප්‍රතිව්‍යුහකරණ සැලැස්ම සම්මත කෙරේ

චීන රාජ්‍ය මණ්ඩලයට අයත් ආයතන ප්‍රතිව්‍යුහකරණ සැලැස්ම අද පැවති 13 වැනි චීන ජාතික මහජන කෙංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ පූර්ණ සැසියේදී ජන්ද විමසීමක් මගින් සම්මත කර තිබේ.

විදේශ රටවල් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ව සහයෝගතා පවත්වන බව චීන අධ්‍යාපන ඇමති කියයි

විදේශ රටවල් සමග එක් ව අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ව සහයෝගතා පවත්වාගෙන යනු ඇතැයි චීන අධ්‍යාපන ඇමති චෙන් බාඕ ශෙං මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද (16) බෙයිජිංහි පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි

දකුණු ආසියානු රටවල් හා සම්බන්ධ වන දැවැන්ත කොරිඩෝවේ සංවර්ධන කටයුතු පිළිබඳ චීන‍යේ ප්‍රධාන සැසිවාර දෙකෙහි අවධානය

චීනය දකුණු ආසියානු රටවල් හා සම්බන්ධ වන දැවැන්ත කොරිඩෝවේ සංවර්ධන කටයුතු පිළිබඳ චීනයේ පැවැත්වෙන සැසිවාර දෙකේදී අවධානයට ලක් වෙයි

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටු සභාපතිවරයා තේරී පත් වෙයි

වාං යාං මහතා එම ධුරයට පත් ව ඇතැයි වාර්තා වෙයි. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරයේ සිව් වැනි පූර්ණ සැසිය අද බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණ

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනාවලිය චීන ජාතික මහජන කොංග්‍රසය වෙත

චීන රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ ප්‍රතිසංස්කරණ යෝජනාව චීන ජාතික මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කෙරේ.මෙම යෝජනාව 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේදී සාකච්ඡාවට ලක් වෙයි.යෝජනාවට අනුව, චීනයේ උත්තරීතර පරිපාලන ආයතනය වන රාජ්‍ය මණ්ඩලය දෙපාර්තමේන්තු 27කින් සමන්විත ය

එක් තීරයක් එක් මාවතක් සම්බන්ධ රටවල ව්‍යාවසායන් චීන වෙළඳ පොළට ප්‍රවේශ වීම චීනය පිළි ගනී

චීනයේ එක් තීරයක් එක් මාවතක් යෝජනාව අදාළ රටවල් වෙනුවෙන් රැකියා නියුක්ති අවස්ථා මෙන්ම ආර්ථික සංවර්ධන අවස්ථා රාශියක් නිර්මාණ කර ඇතැයි චීන රාජ්‍ය මණ්ඩලයේ ජාතික වත්කම් අධීක්ෂණ හා පරිපාලන කමිටු අධ්‍යක්ෂ ෂියෝ යා චින්ග් මහතා සඳහන් කළේය.

ඉන්දියාව සමග එක්ව චීන-ඉන්දීය සම්බන්ධතාව නිවැරදි දිශාවකට ගෙන යාමට කැමති බව චීනය පවසයි

 ඉන්දියාව සමග එක්ව චීන-ඉන්දීය සම්බන්ධතාව නිවැරදි දිශාවකට ගෙන යාමට කැමති බව චීනය පවසයි. ඉන්දු-චීන සම්බන්ධතාව ඉන්දියාව හා චීනය යන රටවල් දෙකටත් ආසියා කලාපයටත් ලෝකයටත් ඉතා වැදගත් බව මෑතදී ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ

ජෛව ශිෂ්ඨාචාරත්මක සංවර්ධනය පිළිබඳ නීති සම්පාදනය කිරීමේ අරමුණ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යැයි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව පවසයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සාමාජිකා ලුයි ස්අයි සියා මහත්මිය 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවා ය.

චීනයේ සංස්කෘතික නීති සම්පාදන කටයුතු වේගවත් සංවර්ධනයක

සංස්කෘතික නීති සම්පාදන කටයුතු පෙර නොවූ විරූ ශක්තියෙන් හා වේගයෙන් ඉදිරියට ගෙන යාමට චීනය පියවර ගනී.

HomePrev12345...NextEndTotal 6 pages