2018 චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ ස‍ශෝධන 86ක් සිදු වෙයි

2018-03-21 14:01:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය සම්මත කළ චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ කරුණු 86ක් සංශෝධනය කර තිබේ. චීන මහජන කොංග්‍රසයේ නියෝජිතයන් සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සාමාජිකයන්ගේ අදහස් විමසා බලා එම සංශෝධන සිදු කෙරිණ. ඉන් මහ ජනතා හඬ තවදුරටත් පිළිබිඹු වෙයි. ඉන් අනතුරුව පොදු එකඟතාවකට එළඹීමටත් වැඩකටයුතු ඉදිරියට ගෙන යාමටත් එය ඉවහල් වන බව සඳහන් කෙරේ. මෙම වසරේ චීනය ස්ථාවරත්වයෙන් ඉදිරියට මෙහෙයවීමේ මූලධර්මය අනුගමනය කරන අතර අධි ගුණාත්මක සංවර්ධනය උදෙසා කැප වනු ඇතැයි ප්‍රකාශයට පත් ව තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති