තමන් මව්රටට කරන කැපකිරීමේදී සිය සිහින සැබෑ කළ යුතු බව චීන ජනපති පවසයි

2018-03-08 15:34:03
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරය පැවති 3වැනි දිනයේ(7) චීනයේ ගුවන් තුං පළාතේ නියෝජිත කණ්ඩායම එහි රැස් වෙමින් අදහස් හුවමාරු කළහ.චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් විය.එම පළාතේ කාර්ය පිළිබඳව හෙතෙම නව ඉල්ලුම් ඉදිරිපත් කළේය.පෙරට වඩා ප්‍රායෝගික ලෙස නව කාර්ය ක්ෂේත්‍ර ස්ථාපිත කොට ඉහළ ගුණයෙන් යුත් ආර්ථික සංවර්ධන ක්‍රමවේදයක් සහ නවිකරණ ආර්ථික පද්ධතියක් ස්ථාපිත කිරීම සහ අංග සම්පූර්ණ විවෘතභාවයක් සාක්ෂාත් කිරීම අතින් ඉදිරියෙන්

තමන් මව්රටට කරන කැපකිරීමේදී සිය සිහින සැබෑ කළ යුතු බව චීන ජනපති පවසයි

තමන් මව්රටට කරන කැපකිරීමේදී සිය සිහින සැබෑ කළ යුතු බව චීන ජනපති පවසයි

සිටින ලෙසට හෙතෙම ඉල්ලා සිටියේය.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති