13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියේ විශේෂ අවධානයක් දිනා ගත් සාම්ප්‍රදායකත්වය(1)

2018-03-06 11:27:14
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියේ විශේෂ අවධානයක් දිනා ගත් සාම්ප්‍රදායකත්වය

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියට එක්ව සිටින නියෝජිතවරු සංඛ්‍යාව 2980 ක් වන බව පැවසේ. විවිධ ජනවර්ග සිය සාම්ප්‍රදායක ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටින ආකාරය කාගේත් සිත්ගන්නා සුළු සිදුවීමක් බවට පත්ව ඇත. සුළු ජාතික නියෝජිතවරු සහ එහි නියෝජිතවරියන් මෙලෙස විශේෂ අවධානයක් දිනා ගෙන තිබේ. මෙවර සැසිවාරයට එක්වන සුළු ජන කණ්ඩායම් හී නියෝජිතවරුන්ගේ සංඛ්‍යාව 438 කි. චීනයේ සෑම ජන වර්ගයකටම නියෝජකත්වයක් හිමිව තිබීම විශේෂත්වයකි. සමස්ත නියෝජිතවරියන්ගේ සංඛ්‍යාව 742 ක් බව පැවසේ. කාන්තා නියෝජන අනුපාතය පසුගිය සැසිවාරයට වඩා සියයට 1.5ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

1234...MoreTotal 10 pagesNext

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති