අදහස්

චීනයේ ප්‍රතිසංස්කරණ ලෝකයට ආදර්ශයක්

13 වැනි චීන ජාතික මහජන කොංග්‍ර‍සයේ වැදගත්කම පැහැදිලි කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නිතිඥ විශාඛා සුරියබණ්ඩාර මහත්මිය මෙම ප්‍රධාන සැසිවාර දෙක යම් ආකාරයකට ලෝකයට ම බලපෑම් කිරීමට සමත්වූ සැසිවාර දෙකක්

මෙවර සැසිවාර චීනය නව යුගයකට පිවි‍සීමේ හැරවුම් ලක්ෂයක්

චීනයේ මේ දිනවල පැවැත්වෙන වැදගත් සැසිවාර දෙක පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා

මෙම සමුළු දෙක චීන දේශපාලනයේ විනිවිද භාවය පෙන්වන කැඩපතක්

මෙම සමුළු දෙක චීන දේශපාලනයේ විනිවිද භාවය පෙන්වන කැඩපතක්චීනයේ බෙයිජිං නුවර මේ දිනවල පැවැත්වෙන වැදගත් සැසිවාර දෙකෙහි මාධ්‍ය ආවරණ කටයුතු වල නිරත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර මහතා  සමුළු දෙක සම්බන්ධයෙන් දැක්වු අදහස්

2025 ඉලක්ක කරා යන කොට නිදහස්කරණය හා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ යුතු ආකාරය ගැන චීනය අවධානය යොමු කරනවා

කොළඹ බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතන‍යේ සහ බණ්ඩාරනායක අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්ය

චීනයේ කාර්යභාරය ලෝක සාමයට සහ ආරක්ෂාවට හිතකර සාධකයක්

2018 චීන ජාතික සැසිවාර දෙක පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රවීන විදේශ විත්ති විචාරක මොහාන් සමරනායක මහතා දැක්වූ අදහස්

මෙවර කොංග්‍රස් සැසිවාරය සේද මාවත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රුකුලක්

මෙවර කොංග්‍රස් සැසිවාරය සේද මාවත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රුකුලක්13 වැනි චීන ජාතික මහජන කොන්ග්‍රසයේ පළමු සැසිය පිළිබදව අදහස් දැක්වු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුෂාර සුබසිංහ මහතා

2018 චීන ජාතික සැසිවාර දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ සුභපැතුම්

2018 චීන ජාතික සැසිවාර දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ සුභපැතුම්13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයට සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයට චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් සුභපැතුම් එක් කරන්නට කැමතියි

චීන ලක්ෂණ සහිතව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට චීනය පසුබට‍ වෙන්නේ නැහැ -ITN ප්‍රධාන විධායක නිලධාරී

චීනයේ පැවැත්වෙන ප්‍රධාන සැසිවාර දෙක පිළිබඳව චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය සමග විශේෂ සම්මූඛ සාකච්ඡාවකට එක් වෙමින් අදහස් දැක්වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී චන්දන තිලකරත්න මහතා.  “චීන රාජ්‍ය පාලනයේ සුවිශේෂ ලක්ෂණ දෙකක් මම දකිනවා

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියට ශ්‍රී ලංකා කථානායකවරයාගෙන් සුභපැතුම්

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියට ශ්‍රී ලංකා කථානායකවරයාගෙන් සුභපැතුම්13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය පැවැත්වෙන මෙම අවස්ථාවේදී අපේ සුභාශිංසන පුද කරන්න කැමතියි. ශ්‍රී ලංකාවත් චීනයත් අතර ඈත අතීතයට විහිදී යන සබඳතා ජාලයක් තිබුණා