13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියට ශ්‍රී ලංකා කථානායකවරයාගෙන් සුභපැතුම්

2018-03-05 14:02:08
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියට ශ්‍රී ලංකා කථානායකවරයාගෙන් සුභපැතුම්

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසියට ශ්‍රී ලංකා කථානායකවරයාගෙන් සුභපැතුම්

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය පැවැත්වෙන මෙම අවස්ථාවේදී අපේ සුභාශිංසන පුද කරන්න කැමතියි. ශ්‍රී ලංකාවත් චීනයත් අතර ඈත අතීතයට විහිදී යන සබඳතා ජාලයක් තිබුණා. මෙවර 13 වැනි කොංග්‍රසය ගන්නා තීන්දු තීරණවලින් ලෝකයට සාමය උදා කිරීමටත්, ලෝක ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ගත කිරීමටත්, ඒ වගේ ම චීනයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතා ශක්තිමත් කිරීමටත් මෙය උපයෝගී වේවා යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී චීනයත්, ශ්‍රී ලංකාවත් අතර තිබෙන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති