හමුදා සංවර්ධනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි

2018-03-12 19:42:11
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

 හමුදා සංවර්ධනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි

හමුදා සංවර්ධනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි

හමුදා සංවර්ධනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

13වැනි චීන මහජන කොංග්‍රසයේ පළමු සැසියට එක් වූ හමුදා හා සන්නද්ධ පොලිසියේ නියෝජිත කණ්ඩායමේ පූර්ණ සැසියට එක් වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේ ය.  හමුදා හා සිවිල්වැසියන් අතර සුසංගත සම්බන්ධතා වඩාත් තවහුරු කිරීම චීනයේ උපාය මාර්ගික පද්ධතියේ වැදගත් ක්‍රියාමාර්ගයක් සහ නව යුගයේ හමුදා සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීමේ අනිවාර්ය ‍තෝරා ගැනීමක් බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. හමුදා සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ, නිර්මාශීලිත්වය, න්‍යායික මගපෙන්වීම් අත්‍යවශ්‍ය වේ. මෙය චීන සිහිනය සහ චීන හමුදා සවිබල ගැන්වීමේ සිහිනය සැබෑ කිරීමට ප්‍රබල පිටුබලයක් බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති