චීන ඇතුළු මොන්ගෝලීයානු ස්වායත්ත සංවර්ධනයට චීන ජනපතිගෙන් උපදෙස්

2018-03-06 14:54:44
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ඇතුළු මොන්ගෝලීයානු ස්වායත්ත සංවර්ධනයට චීන ජනපතිගෙන් උපදෙස්

ඉහළ ගුණයෙන් යුත් ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමටත් දිළිඳුකමෙන් මුදවා ගැනීමටත් ස්ථිර පියවර යොදා ගන්නා බව චීන ජනපති පවසයි.

13 වැනි ජාතික මහජන ‍කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය ආරම්භ වූ දිනයේ චීනයේ ඇතුළු මොන්ගෝලීයානු නියෝජිත කණ්ඩායම එහි රැස් වෙමින් අදහස් හුවමාරු කළහ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කමිටු සභාපති ෂී ජින් පිං මහතා ඊට එක්වි‍‍ය.  

චීන ඇතුළු මොන්ගෝලීයානු ස්වායත්ත සංවර්ධනයට චීන ජනපතිගෙන් උපදෙස්

පසුගිය ජනවාරි මාසයේ ෂී ජින් පිං මහතා ඇතුළු මොන්ගෝලියානු ස්වායත්ත මැතිවරණ කලාපය නියෝජනය කරමින්  13 වැනි ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙක් ලෙසට තේරී පත්විය. ඇතුළු මොන්ගෝලීයානු ස්වායත්ත සංවර්ධනය වෙනුවෙන් හෙතෙම එම අවස්ථාවේදී උපදෙස් දුන්නේය.  

චීන ඇතුළු මොන්ගෝලීයානු ස්වායත්ත සංවර්ධනයට චීන ජනපතිගෙන් උපදෙස්

ඉහළ ගුණයෙන් යුත් ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාම, දිළිඳුකමෙන් මුදවා ගැනීම, ජාතික සමගිය සහ දේශ සීමා ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව එහිදී කරුණු සඳහන් කෙරිණ. ඒ වෙනුවෙන් අධිෂ්ඨාන සහගතව නිර්මාණශීලිත්වය උදෙසා ගමන් කරමින් දැඩි කැපවීමෙන් යුතුව ක්‍රියා කරමින් එකිනෙකාට උපකාර කරමින්  සමගියෙන් දායක විය යුතු බව හෙතෙම අවධාරණය කළේය. 

චීන ඇතුළු මොන්ගෝලීයානු ස්වායත්ත සංවර්ධනයට චීන ජනපතිගෙන් උපදෙස්

චීන ඇතුළු මොන්ගෝලීයානු ස්වායත්ත සංවර්ධනයට චීන ජනපතිගෙන් උපදෙස්


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති