චීන ආනයන ප්‍රදර්ශනය නිමා වුයේ ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින්චීනයේ පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය 10 වැනි දින චීනයේ ශැංහයි නුවරදී නිමාවට පත්විය
ඌන සංවර්ධිත රටවලට ද චීන ආනයන ප්‍රදර්ශනය වටිනාකම් රැසක් දායාද කරයිශැංහයි නගරයේ පැවැත්වුණ චීනයේ පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය තුළ සංවර්ධිත රටවල අධි තාක්ෂණික නිෂ්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලසා දී තිබිණ
5 වැනි ලෝක අන්තර්ජාල සම්මේලනය චීනයේ ජේ ච්‍යාං පළාතේ වූ ජෙන් හිදී ආරම්භ විය
චීනයේ ව්‍යාපාරික පරිසර තවදුරටත් ඉහළ නැංවේපසුගියදා ලෝක බැංකුව ලොව ව්‍යාපාර සඳහා හිතකර රටවල් පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ. ලබන වසරට අදාළව නිකුත් කළ එම වාර්තාවේ ශ්‍රේණිගත කිරීම් අනුව ව්‍යාපාර සඳහා හිතකර රටවල් 190ක් අතරින් චීනය 46 වැනි ස්ථානයට පැමිණ ඇත
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂයරෝග සහ ඒඩ්ස් වැළැක්වීමේ මිත්‍රත්ව තානාපතිනියක් වන පෙන්ග් ලී යුවන් මහත්මිය සහ බිල් ගේට්ස් මහතා අතර මෙම හමුව චීනයේ ශංහායි නගරයේදී ඊයේ (05) සිදු විය.
චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද උදේවරුවේ චීනයේ ශංහැයි නගරයේ දී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් නිර්මාණශීලිත්ව හා ඉවසිලිභාවයෙන් යුතු විවෘත ලෝක ආර්ථිකයක් පොදුවේ බිහි කිරීම යන මැයෙන් දේශනය සිදු කළේය.