ලෝකය

ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කලින් සේවය අවසන් කරයි

ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල කාලය අවසන් වීමට පෙර කාර්යාලයෙන් ඉවත් වෙයි.ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Roberto Azevêdo මහතා ඊයේ(23) එම සංවිධාන මධ්‍යස්ථානයේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිය අවසන් මාධ්‍ය හමුව පවත්වා තිබේ. ඔහු අගෝස්තු 31වැනිදා නිල වශයෙන් සේවය අවසන් කිරීමට නියමිතය

චීන-රුසියා සංවාදයේ 8වැනි සමුළුවට දෙරටේ ජනාධිපතිවරුන්ගෙන් සුභ පැතුම්

චීන ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපතිවරයා, චීන-රුසියා පාලක පක්ෂ අතර සංවාදයේ  8වැනි සමුළුවට සුභ පැතුම් පිරිනමති.

කසකස්තානයෙන් "හඳුනා නොගත් නියුමෝනියා රෝග තත්ත්වය" තවමත් අපැහැදිලි රෝගයක්

මෑතකදී, "හඳුනා නොගත් නියුමෝනියා රෝග තත්ත්වයක්" කසකස්තානයෙන් වාර්තා විය.මෙම නියුමෝනියාවේ මරණ අනුපාතය නව කොරොනා නියුමෝනියාවට වඩා ඉහළය

ඉන්දුනීසියාවේ ජකර්තාහි ජන ජීවිතය යථා තත්වයට

ආර්ථිකය ක්‍රමයෙන් නැවත ආරම්භ වීමත් සමඟ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ජන ජීවිතය නැවත යථා තත්වයට පැමිණ ඇති ආකාරයයි, මේ.ආර්ථිකය ක්‍රමයෙන් නැවත ආරම්භ වීමත් සමඟ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ජන ජීවිතය නැවත යථා තත්වයට පැමිණ ඇති ආකාරයයි, මේ

පාෂාණ කන්දක පෞද්ගලික පිහිනුම් තටාකයක්

උණුසුම් ගිම්හානයේ රස්නයෙන් බේරීම සඳහා, පලස්තීන පවුලක් පාෂාණ කන්දක ඔවුන්ගේ පෞද්ගලික පිහිනුම් තටාකයක් නිර්මාණය කර ඇත.උණුසුම් ගිම්හානයේ රස්නයෙන් බේරීම සඳහා, පලස්තීන පවුලක් පාෂාණ කන්දක ඔවුන්ගේ පෞද්ගලික පිහිනුම් තටාකයක් නිර්මාණය කර ඇත

ඇමරිකාවේ ටෙක්සස් ජනපදයේ කාන්තා බන්ධනාගාරයක සිරකාරිනියන් 500කට කොරොනා

ඇමරිකාවේ ටෙක්සස් ජනපදයේ කාන්තා බන්ධනාගාරයක සිරකාරිනියන් 500ක ගේ පමණ නව කොරොනා පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම බන්ධනාගාරය ඇමරිකානු පෙඩරල් බන්ධනාගාර පාලන පද්ධතියේ බරපතලම වසංගත තත්ත්වයක් වාර්තා වූ බන්ධනාගාරය බවට පත් විය

දකුණු ආසියාවේ ගංවතුරෙන් 550 දෙනෙක් මරුට

දකුණු ආසියා රටවලට බලපෑ ඇති ගංවතුරෙන් පුද්ගලයෝ 550 දෙනෙක් මියයති. මිලියන 9.6 කට වැඩි පිරිසකට ඉන් බලපෑම් එල්ල වී ඇත. එය එම ප්‍රදේශවල මානුෂීය අර්බුද තවදුරටත් ගැඹුරු කර ඇති බව රතු කුරුස හා රතු චන්ද්‍රවංක සමාජය ඊයේ (22) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය

වසංගතයට එරෙහි සටනට අදාළ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවයක්

  වසංගතයට එරෙහි අරගලයට අදාළ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය, ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල හා  යුරෝපයේ බුද්ධිමය දේපල කාර්යාල සහයෝගයෙන් කටයුතු කරයි

චිකාගෝ හි වෙඩි තැබීමක්

ඇමරිකා වේලාවෙන් 21 වැනිදා රාත්‍රියේ ඇමරිකාවේ චිකාගෝ හි අවමඟුල් ශාලාවක් අසල සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.ඇමරිකා වේලාවෙන් 21 වැනිදා රාත්‍රියේ ඇමරිකාවේ චිකාගෝ හි අවමඟුල් ශාලාවක් අසල සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ

උෂ්ණත්වය මැනිය හැකි ස්මාර්ට් හිස්වැසුමක්

පසුගියදා ඉන්දියාවේ මුම්බායි හි, රාජ්‍ය නොවන සංවිධානයක සෞඛ්‍ය වැඩ ස්වේච්ඡා සේවකයෙකු උෂ්ණත්වය මැනිය හැකි ස්මාර්ට් හිස්වැසුමක් පැළඳ ගෙයින් ගෙට ගොස් වැසියන්ගේ ශරීර උෂ්ණත්ව පරික්ෂා කළ අයුරුයි මේ

HomePrev...78910Total 10 pages