ලෝකය

ඇමරිකා‍වේ නව කොරොනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

ඇමරිකා‍වේ නව කොරොනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබෙන බව ඇමරිකානු Johns Hopkins විශ්ව විද්‍යාලය වාර්තා කරයි.

ඇමරිකාවේ තුවක්කු අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ යයි

ඇමරිකාවේ තුවක්කු අලෙවිය කැපී පෙනෙන ඉහලයාමක් පෙන්නුම් කරයි. වසංගතය, විරෝධතා පෙලපාලි, ආර්ථික පරිහානිය යනාදිය, එම අවි අලෙවිය ඉහල යාමට ප්‍රධාන හේතු බවට පත් වී ඇත. මීට සමගාමීව ප්‍රචණ්ඩත්වය හා ඝාතන ද වැඩි ‍වී තිබේ

ඇමරිකානු රජය ඇති කළ ‘බෙදීම’ පිළිබඳව අනාගතයේ සටහන් වනු ඇතැයි එරට ඉතිහාසඥයෙක් පවසයි

අට වන දා වන විට ඇමරිකාවෙන් වාර්තා වූ සමස්ත නව කොරො‍නා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 500කට ආසන්නය. ලෝකයේ බරපතලම වසංගත තත්ත්වය වාර්තා වන රට බවට ඇමරිකාව පත් ව ඇත

ලෙබනනයේ බේරුට් බෝම්බ පිපිරීමට හේතුව බාහිර ප්‍රහාරයක්, දැයි සැකයක්

ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ දරුණු බෝම්බ පිපිරීමට හේතුව බාහිර ප්‍රහාරයක්, යන්න බැහැර නොකළ හැකියැයි එරට ජනාධිපතිවරයා පවසයි.නිවේදනයක් නිකුත් කරමින් ලෙබනන ජනාධිපති මන්දිරය ඊයේ (7)මේ බව ප්‍රකාශ කළේය

දකුණු ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළට

දකුණු ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ යයි. සිකුරාදා සවස 7:41 ට පමණ මෙම අනතුර සිදුවියඩුබායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං -737 යානය Kozhikode ගුවන් තොටුපලේ ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් අනතුර සිදු වී තිබේ. ධාවන පථය මඟ හැරුණු වහාම යානය කොටස් තුනකට කැඩී ගියේය

බෙදුණු ලෝකයක COVID-19 පරාජය කළ නොහැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

බෙදුණු ලෝකයක COVID-19 වසංගතය පරාජය කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටී.ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව සිය ස්ථාවරය යළි සලකා බලනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා බ්‍රහස්පතින්දා ඇස්පන් ආරක්ෂක සංසදයේදී පැවසීය

චීන ජාතික ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම්වරයා අතර දුරකථන සාකච්ඡාවක්

චීන ජාතික ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම්වරයා දුරකථන සාකච්ඡාවක නිරත වෙති.චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික ජාතික ආරක්ෂක අමාත්‍ය Wei Fenghe මහතා හා ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම් Mark Esper මහතා ඊයේ(6) එම සංවාදය පැවැත්වූහ

පිපිරුමෙන් පසු බේරූට්

ලෙබනනයේ බේරූට් නුවර සිදුවූ විශාල පිපිරීමෙන් පසු වරාය ප්‍රදේශය දිස්වූයේ මෙසේය.ලෙබනනයේ බේරූට් නුවර සිදුවූ විශාල පිපිරීමෙන් පසු වරාය ප්‍රදේශය දිස්වූයේ මෙසේය.ලෙබනනයේ බේරූට් නුවර සිදුවූ විශාල පිපිරීමෙන් පසු වරාය ප්‍රදේශය දිස්වූයේ මෙසේය

බ්‍රිතාන්‍යයේ ජාතික කෞතුකාගාරය යළි විවෘත කෙරේ

නව කොරොනා වසංගතය හේතුවෙන් මාස පහක් වසා දමා තිබූ බ්‍රිතාන්‍යයේ ජාතික කෞතුකාගාරය, පසුගියදා නැවත විවෘත කෙරිණ.නව කොරොනා වසංගතය හේතුවෙන් මාස පහක් වසා දමා තිබූ බ්‍රිතාන්‍යයේ ජාතික කෞතුකාගාරය, පසුගියදා නැවත විවෘත කෙරිණ

නව කොරොනා එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීමට ගෝලීය එකඟතාවයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

නව කොරොනා එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීමට ගෝලීය එකඟතාවයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

HomePrev1234567...NextEndTotal 10 pages