ලෝකය

ඇමරිකානු විද්‍යා හා තාක්ෂණ කර්මාන්තය චීනය මත යැපීමේ තරම අවතක්සේරු කර ඇතැයි, Financial Times පුවත්පත කියයි

ඇමරිකානු විද්‍යා හා තාක්ෂණ කර්මාන්තය චීනය මත යැපීම බෙහෙවින් අවතක්සේරු කර ඇති බව, බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත පවසයි.Financial Times ලිපියක් නිකුත් කරමින් පසුගිය දා මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකානු විද්‍යා හා තාක්ෂණ කර්මාන්තය චීනය හා බැඳීමේ ප්‍රවණතාව අඩුවෙන් තක්සේරු කර ඇති බව එම ලිපියේ සඳහන් වේ

පළමු නව කොරොනා එන්නත රුසියානු රජය ලියාපදිංචි කරයි

රුසියාව විසින් සංවර්ධනය කරන ලද නව කොරොන වෛරස එන්නතට එරට සෞඛ්‍ය අමාත්‍යංශය ජාතික ලියාපදිංචිය ලබා දී තිබෙන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් මහතා පවසයි.එන්නත ලබා ගැනීමෙන් පසු ජනාධිපතිවරයාගේ දියණිය යහපත් තත්වයේ සිටී

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීම පිළිබද සාකච්ඡා

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීම පිළිබද සාකච්ඡා ආරම්භ කෙරේ.මියන්මාරයේ පෞද්ගලික ගුවන් සේවයක් සමග මෙම සාකච්ඡා සිදු කෙරේ

ලෙබනනයට වර්තමාන දුෂ්කරතා ජග ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියළු ආකාර මගින්, ලෙබනනයට වර්තමාන දුෂ්කරතා ජය ගැනීමට අඛණ්ඩ ව සහාය දෙන බව එක්සත් ජාතින්ගේ මහ‍ ලේකම් Antonio Guterres මහතා පවසයි.ලෙබනනයේ බීරූට් වරායේ දැඩි පිපිරීමෙන් පසු තත්ත්වය, ඊයේ(10) එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල සහභාගීත්වයෙන් පැවැත්වූ මාර්ගගත සමුළුවේදී නිකුත් කෙරිණ

නුදුරේදීම කෙරොනා එන්නතක් පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි බව යුරෝපා සංගමය පවසයි

නව කොරොනා ආසාදනයට එ‍රෙහි පළමු එන්නත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී ලබා ගැනීමට හැකි වනු ඇති බවට ධනාත්මක සංඥා පවතින බව යුරෝපා කොමිසමේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතාව භාර කමිටු සාමාජික Stella Kyriakides මහත්මිය පවසයි

Wechat නම් තවත් චීන යෙදවුමක් තහනම් කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් විධායක නියෝගයක්

Tik Tok හැරෙන්නට Wechat යෙදවුම තහනම් කිරීමට ඇමරිකාව පියවර ගනී.පසුගිය දා චීනයේ Tik Tok ‍ජංගම දුරකථන යෙදවුම තහනම් කිරීමට තීරණය කිරීමෙන් පසු, දින 45ක් ගත වීමෙන් අනතුරුව Wechat නම් තවත් චීන යෙදවුමක් තහනම් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් කර ඇත

ලෙබනන රජය ඉල්ලා අස් වෙයි

ලෙබනන රජය සාමූහිකව ඉල්ලා අස්වන බව එරට අගමැතිවරයා ප්‍රකාශ කරයි.

"නව සීතල යුද්ධය" යන සංකල්පය නොමඟ යවන සුළු දෙයක් බව ඇමරිකාවේ Harvard විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් පවසයි

"නව සීතල යුද්ධය" යන සංකල්පය සමග ඇමරිකා-චීන සබඳතාව දෙස බැලීම නොමඟ යවන සුළු දෙයක් බව ඇමරිකාවේ Harvard විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, හිටපු සහකාර ආරක්ෂක ලේකම් Joseph Nye මහතා පවසයි.පසුගිය දා චීනයේ මහජන දිනපතා පුවත්පත සමග විද්‍යුත් ලිපියකින් අදහස් හුවමාරු කරමින් ඔහු ඒ බව පවසා තිබේ

අධික වර්ෂාව හේතුවෙන් පාකිස්තානයේ 60 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ අධික වර්ෂාව හේතුවෙන් 60 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.එරට ජාතික ආපදා කළමනාකරණ පරිපාලනය ඊයේ(9) නිකුත් කළ වාර්තාවලට අනුව, පාකිස්ථානයේ විවිධ ප්‍රදේශවල පසුගිය දින 3 තුළ අධික වර්ෂාපතනයක් සිදුවිය

ඉන්දීය ගුවන් අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට

අගෝස්තු 7වැනිදා රාත්‍රියේ, ඉන්දීය ජාතිකයන් 191 දෙනෙකු රැගත් ගුවන් යානයක්, එරට Kerala ප්‍රාන්තයේ Calicut ගුවන්තොටුපළට ගොඩබෑමේදී, ධාවන පථයෙන් ඉවතට පැන ඇත. මෙම සිද්ධියෙන් අවම වශයෙන් පුදගලයෝ 16 දෙනෙක් මිය ගිය අතර 123 දෙනෙක් තුවාල ලැබූහ.

HomePrev123456...NextEndTotal 10 pages