ලෝකය

රුසියාව නිෂ්පාදන කරන නව කොරොනා එන්නත වර්ගයක් ලියාපදිංචි කෙරේ

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පසුගිය 11 වැනිදා ප්‍රකාශ කළේ, එරට සමාගමක් විසින් සංවර්ධනය කර ඇති නව කොරොනා වෛරස එන්නත වර්ගයක්, රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට ජාතික ලියාපදිංචිය කර ඇති බවයි. සිය දියණියට මෙම එන්නත ලබා දී ඇති අතර ඇය සුවයෙන් සිටින බවත් නුදුරු අනාගතයේ දී මහා පරිමාණයෙන් නිෂ්පාදන කිරීමට බලාපොරොත්තු වන බවත් Vladimir Putin මහතා පෙන්වා දුන්නේ ය.

ජාත්‍යන්තර ප්‍රජාවට වසංගතය පරාජය කිරීම සඳහා ප්‍රබලතම අවිය වන්නේ සමගිය හා සහයෝගීතාව බව අවධාරණය කෙරේ

ජාත්‍යන්තර ප්‍රජාවට වසංගතය පරාජය කිරීම සඳහාවන ප්‍රබලතම අවිය සමගිය හා සහයෝගීතාව බව චීන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙක් අවධාරණය ක‍රයි.එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ඊයේ(12) ආරක්ෂක මණ්ඩලයේ දැඩි වසංගතය හා සාම අභියෝගය පිළිබඳ උසස් පෙළේ සාකච්ඡා සභාවේදී මේ බව කියා සිටියේ ය

අග්නිදිග ආසියාවේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ප්‍රකාශනය නිකුත් කෙරේ

ආසියාන් සංගම් විදේශ ඇමතිවරු එම සංගමය පිහිටුවීමේ 53වැනි සංවත්සර දිනයේ “අග්නිදිග ආසියාවේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ප්‍රකාශනය” නිකුත් කරති.අලුතින් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා බහුපාර්ශ්වික සහයෝගතා පැවැත්විය යුතු බව ඔවුන්ගේ පොදු අදහස වී ඇත

ඇමරිකාව හා චීනය අතර ආර්ථික හා වෙළඳ සබඳතාව සාමාන්‍ය අතට පත් වනු ඇතැයි ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලය කියයි

නව කොරොනා වසංගතය හා දේශපාලනය යන සාධකයන් යටතේ, ඇමරිකාව හා චීනය අතර ආර්ථික හා වෙළඳ සබඳතාව සාමාන්‍ය අතට පත් වනු ඇතැයි ඇමරිකා-චීන ව්‍යාපාරික කවුන්සිලයේ වාර්තාවක් පවසයි.එම කවුන්සිලය ඊයේ(11) 2020 වසරේ ‘ චීන ව්‍යාපාරික පරිසර විමර්ෂණය’ පිළිබඳ වාර්තාවක් නිකුත් කළේ ය

නව කොරොනා වසංගතය සිදු වීමෙන් පසු ලොව පුරා තරුණයින්ට අහිතකර බලපෑම්

නව කොරොනා වසංගතය සිදු වීමෙන් පසු ලොව පුරා තරුණයින් ගෙන් සියයට 65ක ගේ පමණ අධ්‍යයන කාලය අඩු වී ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධානය ඊයේ(11) වන දින නිකුත් කළ ප්‍රකාශනයෙහි සඳහන් වේ

නව සීතල යුද්ධය”යනු චීන සබඳතා පිළිබඳ සුදුසු පැහැදිලි කිරීමක් නොවේ

“නව සීතල යුද්ධය”යනු චීන සබඳතා පිළිබඳ සුදුසු පැහැදිලි කිරීමක් නොවන බව චීනය පිළිබඳ ඇමරිකා ජ්‍යෙෂ්ඨ විශේෂඥයෝ පවසතිඅන්තර් ජාතික සාමය සඳහා කානගී එන්ඩොව්මන් පදනමේ හිටපු උප සභාපති සහ චීනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු වන ඩග්ලස් එච්

එළිමහනේ පාරභාසක භෝජනාගාරයක්

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා, ඇමරිකානු අවන්හලක එළිමහනේ ගෝලාකාර පාරභාසක භෝජනාගාර සකස් කර තිබේ.

ප්‍රංශයේ උෂ්ණත්ව අනතුරු ඇඟවීම්

තාප තරංග ප්‍රංශය පුරා මෑතකදී පැතිරයාම නිසා එරට බොහෝ ස්ථානවල උෂ්ණත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

වියට්නාමයේ පොල් වනාන්තරයක්

වියට්නාමයේ, සංචාරකයින් මාර්ගෝපදේශකයෙකුගේ සහය යටතේ, හෙක්ටයාර් 100 ක වනාන්තරයක් ගවේෂණය කරමින්, උණ බෝට්ටු වල නැගී පොල් ගස් වලින් වට වූ ගංගාව හරහා ගමන් කළ දර්ශනයි, මේ

බ්‍රිතාන්‍යයේ සූරියකාන්ත

බ්‍රිතාන්‍යයේ ලින්කන්ෂයර් හි ගොවිපලක් සූරියකාන්ත මල් වලින් පිරී තිබෙන සුන්දර දර්ශනයි, මේ.බ්‍රිතාන්‍යයේ ලින්කන්ෂයර් හි ගොවිපලක් සූරියකාන්ත මල් වලින් පිරී තිබෙන සුන්දර දර්ශනයි, මේ.බ්‍රිතාන්‍යයේ ලින්කන්ෂයර් හි ගොවිපලක් සූරියකාන්ත මල් වලින් පිරී තිබෙන සුන්දර දර්ශනයි, මේ

HomePrev12345...NextEndTotal 10 pages