චීනය වෙත එල් සැල්වදෝ ජනරජයේ ළමයින්ගෙන් සුභ පැතුම්(1/4)

2020-02-10 15:04:33
Download image
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/4
චීනය නව කොරොනා වෛරස වසංගතය මැඩපැවැත්වීමට රට පුරා උත්සාහ දරමින් සිටී. එල් සැල්වදෝ ජනරජයේ ළමයි චිත්‍ර මගින් චීනය දිරි ගන්වති. චීනය මේ අසීරුතා අභිබවා යනු ඇතැයි ඔවුහූ විශ්වාස පළ කරති.