චීන - ජපාන නව වටයේ උපාය මාර්ගික සංවාදය ජපානයේදී

2019-08-10 19:09:23
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීනය හා ජපානය නව වටයේ උපාය මාර්ගික සංවාදය අද (08) ජපානයේ Nagano-ken හිදී පැවැත්විණ. චීන නියෝජ්‍ය විදේශ ඇමති ල යූ චෙං මහතා සහ ජපාන නියෝජ්‍ය විදේශ ඇමති Takeo Akiba මහතා ඊට එක් වූහ. චීන-ජපාන සම්බන්ධතාව හා පොදු සැලකිල්ල දක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය එහිදී අදහස් හුවමාරු කර ගත්හ. නව යුගයට ගැලපෙන චීන-ජපාන සම්බන්ධතාව ගොඩ නැගීම පිළිබඳව දෙපර්ශ්වය එහිදී එකඟතාව පළ කර ඇත.

මෙවර චීන-ජපාන උපාය මාර්ගික සංවාදය වසර 7කට පසු යළි ආරම්භ කිරීම විශේෂත්වයකි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති