චීන ජනපති පෘතුගාලයේ සංචාරයක නිරත වෙයි

2018-12-04 20:24:40
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනපති පෘතුගාලයේ සංචාරයක නිරත වෙයි

චීන ජනපති පෘතුගාලයේ සංචාරයක නිරත වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද පෘතුගාලයේ Lisbon අගනුවරට ලඟා විය. ඒ එරට නිල සංචාරයට එක්වීම සඳහායි. චීන ජනාධිපතිවරයාගේ විශේෂ ගුවන් යානය පෘතුගාල ගුවන් සීමාවට පිවිසීමෙන් පසු එරට ගුවන් හමුදා පරිවාර යානා දෙකක් ආරක්ෂාව සැපයීය. චීන ජනාධිපතිවරයා පෘතුගාලයට පැමිණියේ පැනමා සංචාරයෙන් අනතුරුවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති